චෝර් චෝර් චෝර් ලොල්

dilann

Well-known member
  • Jul 6, 2018
    68,062
    167,948
    113
    එකමත් එක රටක
    ඇයි බන් අර බඩා උන් එනකොට කලබලෙන් ඇතුලට ගිහින් අන්තිමටම මුකුත් නොදන්නා එකා වගේ එන්නේ... ?
    මම බලන් හිටියේ ඌ අනිත් පැත්තෙන් ඇවිත් අරුන්ට ගේමක් දෙනකන්. :baffled: :lol:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඇයි බන් අර බඩා උන් එනකොට කලබලෙන් ඇතුලට ගිහින් අන්තිමටම මුකුත් නොදන්නා එකා වගේ එන්නේ... ?
    මම බලන් හිටියේ ඌ අනිත් පැත්තෙන් ඇවිත් අරුන්ට ගේමක් දෙනකන්. :baffled: :lol:
    ගේමේ කොටස ඌත් ඉන්නවද දන්නේ නෑ
     
    • Like
    Reactions: dilann

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    ඇයි බන් අර බඩා උන් එනකොට කලබලෙන් ඇතුලට ගිහින් අන්තිමටම මුකුත් නොදන්නා එකා වගේ එන්නේ... ?
    මම බලන් හිටියේ ඌ අනිත් පැත්තෙන් ඇවිත් අරුන්ට ගේමක් දෙනකන්. :baffled: :lol:
    ඌ මොකද්ද බන් ඒ කලේ ?
    මම හිතුවේ පොලිසියට හෝ වෙන කාට හරි කෝල් කරනවා ඇති කියලා
     
    • Like
    Reactions: dilann

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113

    චෝර් family​

    අම්මෝ බං මුන් මාර මිනිස්සුනේ??? මුන් මුළු හොටෙල් එකම සුද්ද කරගෙන යනවද කොහෙද?? තමන්ගේ දරුවෝ ඉස්සරහා මෙහෙම පජාත වෙනවට වැඩිය හොදයි මැරෙනවා.
     
    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ගොඩක් ඔහොමයි. ලංකාවෙ උන් වගේම තමා. හොරකමට පගාවට තමා වැඩ.