චේතනාව

shan.killer00

Junior member
  • Oct 8, 2009
    536
    23
    18
    Galle Sri Lanka
    අපිට මිනිස්සු හදන්න බැ සහෝ,,,,
    මම නම් සල්ලි දෙනව අඩුයි, එත් මට කන්න මොනවා හරි අරන් දෙන්න
    පුලුවන්නම් මම එක කරනවා,,,, (සල්ලි දෙන්නේ නැත්තේ මගේ ලග සල්ලි නැති නිසා)
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    දෙන්න බැරි නම් අඩු තරමේ කට වත් පියන් ඉන්න ඕනි හරියට:yes:
    ආන් හරි...

    menna meka nam atta machan..mama normally bus ekedi, paredi kohedi unath manussayek salli illuwoth athe thiyenawanam denawa..godak denna ma laga naha..20k wage thamai denne mama nam..100, 50 ewa nam deela na ban :D ekama de thamai mata denna hithenna ona..horek da atttada, adu tharame mama kiyana kathaawa wath ahanne na godak welawata..thibunoth denawa.mokada e manussaya attata hari, boruwata hari illanne e manussayata salli one nisane..:(
    මාත් සල්ලි කාරයෙක් නෙමෙයි බන්. උබේ බෝට්ටුවෙම තමයි මාත්. ඒ වෙලාවට අතේ තියන සල්ලි ගාන බලල දෙන්නෙ. අනන්තවත් මන් සල්ලි නොදී ඉදලත් ඇති, ඒ උබට වගෙම මටත් සල්ලි දෙන්න ඕනි කියල නොහිතුන වෙලාවට.

    mekath hariyata ara elakiri eke un thread daala rep higa kanawa wage wadak thamai :baffled: :baffled:api hoyanna hoda na mu attatamada me karnne, boruwakda karanne kiyala :baffled:
    හා හා මාත් රෙප් දුන්නොත් නම් ගන්නෝ, එත් අනුන්ට රෙප් දෙන්න මට බැරිද කොහෙද තවම. මන් කිව්වෙ නම් ඇත්තටම උන සිද්දියක් අනික.

    :O කඩු ? අඩෝ අර සර්කස් වල වගේ උගුරු දණ්ඩ කෙලින් කල්ල ? බස් එක හෙල්ලෙනවනෙ බං. ඌ කඩුව තියං කොහොමද ඉන්නෙ :O ඌව තාම දැක්කෙ නෑ.
    බස් එක හෙල්ලුනාට ඌ කොහොම හරි ඒක කරනෝ බන්
    කඩුවක් කිව්වට ඌ ඒකෙ තලේ sharp කරල නෑ. flexible තලයක් තියෙන්නෙ. මන් හිතන්නේ ඌ බත් එහෙම අනල කන් නැතුව ඇති. බත් ගිලල තලේ බඩට යනකන් දාල අනනව ඇත්තෙ.

    හිගන්නෙක්ට සල්ලි දෙනවා නම් මනුස්සය ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියල හොයන්න එපා හිතේ සතුටින් දෙන දේ දෙන්න කියල.
    හරියටම හරි
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    thanx mcn

    ube kathawa hri mcho hitha hdin denw nm echchri... :D:D:D
    Elaz ඒක තමයි මචන් වෙන්න ඕනි

    අපිට මිනිස්සු හදන්න බැ සහෝ,,,,
    මම නම් සල්ලි දෙනව අඩුයි, එත් මට කන්න මොනවා හරි අරන් දෙන්න
    පුලුවන්නම් මම එක කරනවා,,,, (සල්ලි දෙන්නේ නැත්තේ මගේ ලග සල්ලි නැති නිසා)
    අපිට මිනිස්සු හදන්න බෑ තමයි සහෝ, ඒක ඇත්ත
    මාත් කැමති උබ කියන්න වගේ කාට හරි කන්න අරන් දෙන්න. ඒත් ඒක සල්ලි දෙනවට වඩා අමාරු වැඩක් නිසා මන් කරන්න උත්සාහ කරල නෑ.

    Hariyatama hari...
    :) :) එල

    thanx mcn
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    හිගන්නෙක්ට සල්ලි දෙනවා නම් මනුස්සය ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියල හොයන්න එපා හිතේ සතුටින් දෙන දේ දෙන්න
     
    • Like
    Reactions: .::J@S::.

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,830
    6,415
    113
    ගග අද්දර
    හිගන්නෙක්ට සල්ලි දෙනවා නම් මනුස්සය ඇත්තක් කරනවද බොරුවක් කරනවද කියල හොයන්න එපා හිතේ සතුටින් දෙන දේ දෙන්න
    හරියටම හරි
    ඇත්ත මචන්.. :yes::)
    එල :)