චේන්ජ්එකසැපද?

Mister TT

Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    තෙ ෆැක්ටරි නම් වැඩ බන්. මේ මගෙ හොදම යාලුවාට දැනුත් කතා කරා. ඌට නිවාඩුත් නෑ එස්ටේට් එකේ අම්බානක වැඩ. මේ වැස්ස කාලෙ තේ වලට මාර බිසී. බොරු බේගල් ගහන්න එපා :lol::lol::rofl:
    මං ඒ කිව්වේ මහා පරිමාන වතු ගැන නෙමේ.මධ්‍ය පරිමාන වතුයි,සුළු පරිමාන වතු ගැනයි,ෆැක්ටරි ගැනයි.අක්කර 4000-5000 තියෙන වතු වල වැඩ කරන උන්ගෙන් නෙමෙයි අක්කර 10-15 තියාගෙන ජීවත් වෙන උන්ගෙන් අහපං දැන් කොහොමද කියලා.තමන්ගේ දේශපාලන වහල්බව වෙනුවෙන් නොදන්නා ෆීල්ඩ් ගැන කතා කරලා ඒ ෆීල්ඩ් ගැන දන්නා මිනිස්සුන්ට විහිළුවක් වෙන්න එපා. :lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    තේ රබර් කියන්නේ සිල්ලර වෙලදාම් නෙමේනේ.මුළු රටේම ආර්ථිකේ රන් වෙන්න තේ රබර් විශාල බලපෑමක් කරනවා.මං දන්නේ නෑ උඹ ඒක තවම දන්නේ නැද්ද කියලා.ලාබ ලබමින් තිබුන මුළු වැවිලි කර්මාන්තේම රජයේ ආර්ථික නොහැකියාවෙන් වැටිච්ච එක ගැන එක පාරක් නෙමේ සිය පාරක් හිතන්න වෙයි.මොකද මේකෙන් ජීවත් වෙන්නේ දහ දොළොස් දෙනෙක් නෙමේනේ, මිලියන ගානක් මිනිස්සු වැවිලි කර්මාන්තෙන් ජීවත් වෙනවා.70,80 ගණන් වලට තිබුන තේ කිලෝව 40,50 ගණන් වලට දෙනකොට,200,300 ගණන් වල තිබුන රබර් කිලෝව 100 ගණන් වලට දෙනකොට ඒ මිලියන ගානක් මිනිස්සුන්ට කොහොම දැනෙනවා ඇතිද,දැන් තේ කඩන එක රබර් කපන එක අලාබ නිසා තේ රබර් වලින් ලැබිච්ච අපේ රටේ අපනයන ආදායමට මොකද වෙන්නේ.හරි හමන් දැක්මක් තියෙන රජයක් නම් මුලින්ම මැදිහත් වෙන්න ඕනේ වැවිලි කර්මාන්තෙට.

    මචන් ඔය කියන වැවිලි කර්මාන්ත මේ අද ඊයේ වැටුනා නෙමේ. ඕවට එදා ඉඳලා නිසි කළමණාකාරණයක් නැති හේතු ගොඩක් නිසා කේස් උනා. දැන් වත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ හැබැයි ඒවාට මේ පැච් වරක් වගේ වැඩ දාලා කරන්න බෑ. රබර් වලට මැලේෂියා මාකට් එකත් එක්ක ගේමක් දෙන්න ඕනේ, තේ වලට නං මචන් මේ දවස් වල ඉල්ලුම තියනවා මචන් මම දන්න නිසයි කියන්නේ. දඹේතැන්න මේ ලඟදි හෙන ශිප්මන්ට් එකක් යැව්වා බොරුනම් අහලා බලපන්. ඔය පොඩි පොඩි තේ කාරයෝ නං පොඩ්ඩක් වැටිලා ඇති මචන් කොහොමත් ඔය පොඩි තේ මිනිස්සුන්ට එක කාලෙකට ලාබයක් හම්බුවෙනවා අලාබෙත් තියනවා. බිස්නස් කොහොමත් ඔහෙම තමයි.
     

    Mister TT

    Active member
  • Dec 4, 2014
    582
    224
    43
    41
    Kalutara
    මචන් ඔය කියන වැවිලි කර්මාන්ත මේ අද ඊයේ වැටුනා නෙමේ. ඕවට එදා ඉඳලා නිසි කළමණාකාරණයක් නැති හේතු ගොඩක් නිසා කේස් උනා. දැන් වත් ඒ වැරදි හදාගෙන ඉස්සරහට යන එක තමයි කරන්න ඕනේ හැබැයි ඒවාට මේ පැච් වරක් වගේ වැඩ දාලා කරන්න බෑ. රබර් වලට මැලේෂියා මාකට් එකත් එක්ක ගේමක් දෙන්න ඕනේ, තේ වලට නං මචන් මේ දවස් වල ඉල්ලුම තියනවා මචන් මම දන්න නිසයි කියන්නේ. දඹේතැන්න මේ ලඟදි හෙන ශිප්මන්ට් එකක් යැව්වා බොරුනම් අහලා බලපන්. ඔය පොඩි පොඩි තේ කාරයෝ නං පොඩ්ඩක් වැටිලා ඇති මචන් කොහොමත් ඔය පොඩි තේ මිනිස්සුන්ට එක කාලෙකට ලාබයක් හම්බුවෙනවා අලාබෙත් තියනවා. බිස්නස් කොහොමත් ඔහෙම තමයි.
    වැඩේ කියන්නේ බං මුන් වැරදි හදාගෙන ඉස්සරහට යනවා වෙනුවට තව තව වැරදි කර කර තව පස්සට යන එකනේ.අපනයන නම් වින්ටර් එක ඉස්සරහට එන නිසා ටිකක් වැඩි වෙන්න ඉඩ වැඩියි.අපි බලමුකෝ මුන් ඒ කාලේදීවත් මේක හරියට හරිගස්සගෙන ඉස්සරහට යයිද කියලා.එකෙදිවත් හරියට කරගන්න බැරි උනොත් ආයෙත් බෑම තමා.:(:(:(
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මුන්ට පිස්සු බන්. කොහේ හරි නැති මගුලක් අල්ලාගෙන ආණ්ඩුවට බනිනවා. ඕක මේන්ටේන් කරන්නේ මුගේ ගෙදරින් දෙන සල්ලි වලින් වෙන්න ඕනේ. මුන්ට ඉතින් වැඩකුත් තියෙන්නේ ඕනෙනේ. කොහේ හරි නැති රෙදිමයි හොයන්නේ. මහින්දගේ කුක්කොන්ට දිරවන්නේ නැති උනාට අපිටනන් වෙනස නියමයි. :lol::lol::lol:

    ඇයි බන් ඕකෙ තියෙන ශොප් නිකන්ද බදු දීලා තියෙන්නේ?.ආණ්ඩුවට දැන් සල්ලි නෑ රට කරගෙන යන්න.ගන්න පුලුවන් හැම තැනින්ම උපරිමේට හූරලා ගන්නවා.අනික හොරුන්ට පුලුවන්ද බන් ආර්තිකයක් පාලනය කරන්න.

    බොලාට සැප ඇති.අවුරුදු 20 කට විතර පස්සේ යූ.ඇන්.පී එවුන්ට රස්සාවල් දෙනවනේ සංස්ථා වල් ඉන්න උන්ව අයින් කරකර.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    සරල මිනිස්සු ෆොටො ගන්නේ නැහැ හිටං

    මොනවා උනත් මේ ආණ්ඩුව වෙනුවෙන් තවම පෙනී ඉන්න අයට සළකනවා,............... තාම පුන්නක්කු වලට බදු ගැහුවේ නෑ..
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    කලින් හිටියට වඩා චේන්ජ් එක සැපයි . ලංකාවේ මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ මේ වගේ පොඩි වැසි බලන්නම් ඉතිං කවද දියුණු වෙන්නද

    එක නෙමෙයි උබ මේ 5000 ගැන කතා කරනවා ඕක නම් තාම ඇත්තද බොරුද කියල දන්නේ නෑ , හැබැයි ඕකේ මාළු ටැංකියේ වීදුරුවක් කෝටි 3ක්ද කොහෙදලු නේද ඒවා නම් සැප ඇති:rofl:

    ව් බං මුන් මෙව්වට කෑගහනවා මොනවා උනත් රනිල් ජපන් පාර්ලිමේන්තුව ඇමතුවනේ..

    :baffled::baffled::baffled:
     
    • Like
    Reactions: fundude

    jhmtissera

    Well-known member
  • Aug 21, 2008
    2,508
    213
    83
    Dickwella
    The චේන්ජ් U රික්වෙස්ට් ...!
    (ඉස්සර නොමිලේ .... දැන් පැයට 5000යි...)

    ඊයේ මම ‍දන්න කෙනෙකුගේ මංගල්‍යයක් තිබ්බා... ඒකට ලබන සතියේ විවාහ වන තවත් ජෝඩුවක් ඇවිත් හිටියා ... මනමාල ජෝඩුවත් ලබන සතියේ විවාහ වන ජෝඩුවත් තව ඇවිත් හිටියා නොබෝ දිනකින් විවාහ වීමට සිටින බලාපොරොත්තු වෙන් සිටින සම වයසේ අය ගොඩකුත් ...

    දැන් මේ සම වයසේ අයගේ පරම්පරාවේ අය තමා වැඩි වශයෙන් ජනවාරියේ සිට අගෝස්තුව දක්වා චෙන්ජ් එකක් මස්ට් නීඩ් කියලා කිව්වේ, සහ වැඩ කලේ...

    ඒ වයස් පරම්පාරවේ කෙනෙක් තමා අර යූඑන්පී ආණ්ඩුවක් ආපු ගමන් කාර් එකක් ගන්නවා කියලා ඇඩ් වල පෙනී සිටියේ...!

    දැන් ලබන සතියේ විවාහ වෙන්න සිටින මනමාල මහත්තයා කියනවා (එයා දන්න විදිහට චේන්ජ් එකක් රික්වෙස්ට් කරපු කෙනෙක් නොවේ)

    අය්යේ මාර සීන් එකනේ.. ‍ඉන්ඩිපෙන්ඩන්ට් ස්කෙයාර් එකේ ෆොටෝ ශූට් එකකට දැන් පැයකට රු 5000 ක් ගන්නවානේ... වැඩිවන පැයකට රු 2500 යි... වෙන්කර ගත්ත වෙලාවට ව‍ඩා වැඩියෙන් යනවානම් මනමාලිව කැමරාමන් එක්ක තියලා ටොරින්ටන් ඉදලා සෙත්සිරිපායට ගිහින් වෙලාව දික් කරගන්න ඕනෑලූ...

    එතැන හිටියා චේන්ජ් එක වෙනුවෙන් වැඩකරපු ඒ වයසේම තවත් පට්ට කොල්ලෙක්.. මම ඇහුවා
    මල්ලි.. කොහොමද චෙන්ජ් එක...

    පොලිටික්ස් ගැන නම් කතා කරන්න එපා අය්යා.. පොඩි එකාටම නේ කෙලියේ.. කියලා කියවුනා...

    චේන්ජ් එක සැපද ..............?


    12106824_10154237629039119_7351205289804816557_n.jpg

    මනමාලිව කැමරාමන් එක්ක තියලා ගියොත් විනාසයි.....
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    කලින් හිටියට වඩා චේන්ජ් එක සැපයි . ලංකාවේ මිනිස්සු ආණ්ඩු මාරු කරන්නේ මේ වගේ පොඩි වැසි බලන්නම් ඉතිං කවද දියුණු වෙන්නද

    එක නෙමෙයි උබ මේ 5000 ගැන කතා කරනවා ඕක නම් තාම ඇත්තද බොරුද කියල දන්නේ නෑ , හැබැයි ඕකේ මාළු ටැංකියේ වීදුරුවක් කෝටි 3ක්ද කොහෙදලු නේද ඒවා නම් සැප ඇති:rofl:

    oya kewe gon katawak...

    oka kalin free dunne salli gatte ne...... hane ammapa goo gode erila inna gaman gada ne kiyanawa ne :lol::lol::lol::lol: