චේන්සෝ ලියාපදිංචිය

kalujanaka

Active member
  • Jan 23, 2008
    402
    70
    43
    චේන්සෝ ලියාපදිංචිය

    චේන්සෝ ලියාපදිංචි කිරිම ගැන දන්නා කවුරුහරි ඉන්නවද ?ලොක්කා කිව්වා නේද මේ මාසේ 28 වැනිදා ට පෙර තියෙන ඔක්කොම චේන් සෝ ලියාපදිංචි කරන්න ඕනේ කියල පොලිසිවල..
    චේන්සෝ එකේ අයිතිකරයටම ලියාපදිංචි වෙන්න ඕනෙද? වැඩ කරන කෙනෙක්ට ගිහින් ලියාපදිංචි කරගෙන බලපත්‍රය ගන්න බැරිද?
    කොහොමද ඒක කරන්නේ? කීයක් යනවද ?
     
    • Like
    Reactions: asylum

    kalujanaka

    Active member
  • Jan 23, 2008
    402
    70
    43
    ග්‍රාමසේවක ගාවට ගිහින් මොනවහරි ලියකියවිලි පුරවන්න තියෙනවද බන් ?
     
    ransing

    Well-known member
  • Feb 12, 2008
    5,413
    853
    113
    සලාපුරේ
    චේන්සෝ ලියාපදිංචි කිරිම ගැන දන්නා කවුරුහරි ඉන්නවද ?ලොක්කා කිව්වා නේද මේ මාසේ 28 වැනිදා ට පෙර තියෙන ඔක්කොම චේන් සෝ ලියාපදිංචි කරන්න ඕනේ කියල පොලිසිවල..
    චේන්සෝ එකේ අයිතිකරයටම ලියාපදිංචි වෙන්න ඕනෙද? වැඩ කරන කෙනෙක්ට ගිහින් ලියාපදිංචි කරගෙන බලපත්‍රය ගන්න බැරිද?
    කොහොමද ඒක කරන්නේ? කීයක් යනවද ?

    me thiyenne application eka Dl kara ganna