මෙන්න අපුරු සත්‍ය සිදුවීමක්...

The_Joker

Well-known member
  • Oct 5, 2013
    1,581
    1,205
    113
    Gotham City
    මෑන්ගේ අවසන් කටයුතු කරපු දවසේ බොරැල්ල කනත්තේ තාප්පේ කැඩුවා කියලා අහල තියෙනවා මිනිස්සුන්ට අවසන් ගෞරව දක්වන්න. ආව සෙට් එක ගේට්ටුවෙන් ඇතුලට ගන්න ගියොත් අවසන් කටයුතු කරන්න වෙන්නේ නැති නිසා එදා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඒ කාලෙ මේ මිනිස්සු එහෙම කලේ වාසි බලාගෙන නෙමෙයි.
    එහෙනම් මේ හෑල්ලෙම තියෙන්නෙ ගෙවල් දුන්නා තනතුරු දුන්නා කියලා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    ඔය වගෙම කතාවක් තියෙනවා අනුරාදපුර සමාදිගම. ගම් උදා ගම්මානයක ගෙවල් හදද්දි ප්‍රේමදාස ඇවිත් වෙස් වලාගෙන බදාම ඇනුව කියලත්. අදටත් ඒ ගෙයක් තියෙනවා. අවන්කවම දැන් සජිත් දෙන ගෙවල් වලට වඩා දාහකින් හොදයි. හැම ගෙදරටම පොල් පැල දීල තියෙනවා එකත් එක්ක. අදටත් ගොඩක් මිනිස්සු පොල් කන්නෙ ඒ ගස්වලින්. සමාධිගම බෝදියකුත් තියෙනවා ප්‍රේමදාස පැලකරපු. ආයෙ ඉතින් ඒ ගමේ මිනිස්සුන්ගෙ චන්දයක් පිටනම් යන්නෙ නෑ. සජිත්ට ම තමයි. :yes::yes::yes:
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    ඔය වගෙම කතාවක් තියෙනවා අනුරාදපුර සමාදිගම. ගම් උදා ගම්මානයක ගෙවල් හදද්දි ප්‍රේමදාස ඇවිත් වෙස් වලාගෙන බදාම ඇනුව කියලත්. අදටත් ඒ ගෙයක් තියෙනවා. අවන්කවම දැන් සජිත් දෙන ගෙවල් වලට වඩා දාහකින් හොදයි. හැම ගෙදරටම පොල් පැල දීල තියෙනවා එකත් එක්ක. අදටත් ගොඩක් මිනිස්සු පොල් කන්නෙ ඒ ගස්වලින්. සමාධිගම බෝදියකුත් තියෙනවා ප්‍රේමදාස පැලකරපු. ආයෙ ඉතින් ඒ ගමේ මිනිස්සුන්ගෙ චන්දයක් පිටනම් යන්නෙ නෑ. සජිත්ට ම තමයි. :yes::yes::yes:
    මේක නම් මාත් අහලා තියෙනවා... රද්දොළුගම ස්කීම් එක හදද්දි ඒකේ හිටපු සෑහෙන්න පිරිසක් ඌම අයින් කරලා තියෙනවලු හරියට වැඩ කරන්නේ නැතිව. අදටත් ස්කීම් එකේ බිත්තියක්, ස්ලැබ් එකක් කඩන්න බාසෙකුට අඬගහපුවාම අඬනවා. එච්චරට හයියට හදලා තියෙනවා කියනවා...
     
    Rembrandt

    Active member
  • Jan 16, 2018
    422
    78
    28
    balan giyaama maligawaththa panchkawatta okkoma sihalune idala thiyenne

    dan ekek hoyaaganna naha

    ඔය වගෙම කතාවක් තියෙනවා අනුරාදපුර සමාදිගම. ගම් උදා ගම්මානයක ගෙවල් හදද්දි ප්‍රේමදාස ඇවිත් වෙස් වලාගෙන බදාම ඇනුව කියලත්. අදටත් ඒ ගෙයක් තියෙනවා. අවන්කවම දැන් සජිත් දෙන ගෙවල් වලට වඩා දාහකින් හොදයි. හැම ගෙදරටම පොල් පැල දීල තියෙනවා එකත් එක්ක. අදටත් ගොඩක් මිනිස්සු පොල් කන්නෙ ඒ ගස්වලින්. සමාධිගම බෝදියකුත් තියෙනවා ප්‍රේමදාස පැලකරපු. ආයෙ ඉතින් ඒ ගමේ මිනිස්සුන්ගෙ චන්දයක් පිටනම් යන්නෙ නෑ. සජිත්ට ම තමයි. :yes::yes::yes:
    premadasa horek minimaruwek wunath minihaa maarama waddek
    ------ Post added on May 4, 2023 at 9:23 AM
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,419
    49,799
    113
    සේදවත්ත
    ගෞරවනීය මහා මාධ්‍යට මා ගෞරවයෙන් ආරාධනය කරමින් සියලු කම්කරුන්ගේ ආරාධනයමත මා මේ ස්තානයට වැඩමවන පමතජනක මහත්තය වෙනුවෙන් අපි ජීවත් වෙනව නමුත් අද ජීවත් වෙන්න ක්‍රමයක් නැ අහිංසක දෙමව්පියන්ගෙ දරුවන් තුන් දෙනෙක් ඉන්නව කියන්නෙ දෙදහයි පඩි හම්බු වෙන්නෙ එයාට අරක්කු කාලක් බොන්නම වෙනව ඉන් පස්සෙ තමන්ගේ දුවා දරුවට කන්න බොන්න නැති වෙනව ඒ වාගේම තමයි ජීවිතේ සනස්කෘතීන් අවස්‍ය සියලු දේ නැති වෙලා යනව මේ අහිංසක කට්ටිය අපි ඇයි මෙහෙම මේ රටට වුනේ කියන එක තමයි අපි ප්‍රාර්තනා කොරන්නෙ ඒ හින්ද ගෞරවනීයෙන් ඉල්ල සිටිමි බුදු සරනයි සුබම සුබ නව වසරක් වේවා මගෙ රත්තරන් මහත්තයා මේව හදන්න ඔබ තුමාලා
     
    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    අන්තිම වාක්‍ය උඹ අතින් දැම්මේ නෑ කියහන්...අම්මපා කියපන්
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,663
    13,407
    113
    උබල දන්නවධ ප්‍රේමදාසගේ සෙහොන තියෙන්නේ කොහෙද එකියලා ????

    අන්න මිනිස්සු