චෛත්‍ය වහන්සේ

ela charlie

Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    නමෝ බුද්ධාය!!!

    මම අපේ හදුනන අයියා කෙනෙක්ගෙන් පොඩි චෛත්‍ය වහන්සේ නමක් අරගත්තා පැය 24ක් එක දිගට පිරිත් දේශණා 34ක් සජ්ජායණා වෙනවා,මේ තියෙන්නේ එ චෛත්‍ය වහන්සේ නමේ පිංතූරයක්,
    DSC_0017.jpg



    චෛත්‍ය වහන්සේ නම රු.7500ක් වෙනවා,එහෙත් මට රු.5000යි ගියේ,මමත් ඔයාලට මම ගත්තු ගානට අරගෙන දෙන්නම්,ඉස්සෙල්ලාම රු.1000ක් ගෙවලා කාඩ් 1ක් වෙන් කර ගන්න ඕනේ.ඒ කාඩ් එකේ ලියාපදිංචි අංකයක් තියෙනවා ඒ අංකයට තමයි චෛත්‍ය ලියාපදිංචි කරලා සම්පූර්න මුදල ගෙවන දවසට චෛත්‍ය ලබා දෙන්නේ,ඉතුරු මුදල මාස 4ක් අතුලත රු.4000 එකවර ගෙවන්න ඕනේ,

    මාසෙටම රු.5ක් විතරයි current බිල යන්නේ,මාස 6ක් වගකීමක් සහිතයි,
    DSC_0033.jpg

    මේ තියෙන්නේ සම්පූර්ණ පිරිත් සූත්‍ර හා ගාථාවන් 34
    DSC_0022.jpg

    මේ චෛත්‍ය වහන්සෙගේ අන්තර්ගත සියලුම පිරිත් සූත්‍ර හා ගාථාවන් 34 දළදා මාලිගාවේ හාමුදුරු වහන්සේලා තමයි දේශණා කරලා තියෙන්නේ,වැදගත්ම කරුන වන්නේ මෙම සියලුම දේශණා අක්ශර,ස්වර,විරාම,ඝණ,මාත්‍රා පිහිටවලා තමයි දේශණා කරලා තියෙන්නේ,100% ශබ්ධවිද්‍යාත්මකයි.ගොඩාක් අනිසංස ලැබෙනවා,අම්මට තාත්තට හරි අරන් දෙන්න ලොකු පිනක්.

    මෙම චෛත්‍ය වහන්සේ නිමවා තිබෙන්නේ ෆයිබර් වලින්,ලංකාවේ නිෂ්පාදනයක්.SEELION කියන ආයතනයෙන් තමයි,නිෂ්පාදනය කරන්නේ.
    DSC_0031.jpg

    DSC_0029.jpg

    උවමනා කරන කෙනෙක් ඉන්නවා නම් සහ වැඩිදුර විස්තර දැන ගන්න ඕනේ කෙනෙක් ඉන්නවා නම් මේ අංකය අමතන්න 0777825206
     
    Last edited:

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    ගාන වැඩි නැද්ද බං :rolleyes:
    අනිත් එක ඕවා ගන්නේ ගොඩක් වෙලාවට දුප්පත් අන්ත අසරණ ආච්චිලා සීයලා පිහිටක් බලාපොරොත්තුවෙන්
    :yes:
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    mekai machan mulinma 1000k gewala masa 5k kal denawane bn ithuru maudala gewanna,adala thiyenneth fiber walinne bn,oka harinam rs.7500k wenawa ekenuth 2500k adu karala thamai ithin oya ganata denne,
     

    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    18+ ekak dammanam me thread 1 ahenam patta bump thogayak watenna athi neda,ane ubalage sinhala kama hodai bn redde asse gahaganin,awwoth sinhala.kapuwoth sinhala,boru baila
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කිවුවට තරහ වෙන්නෙපා. ඔය දැන්වීම හරි අශෝභනයි.

    ඔහොම ලැබෙන ආනිසංසයක් නං නෑ මන් දන්න විදිහට. තිසරණයේ පිහිටලා, මනාව සිල්වත් වෙලා, පිරිත ගැන අවබෝදයෙන්, තමන් විසින් නිතර සජ්ජායනය කරන පිරිතක තමා පිහිටක් තියෙන්නේ.

    ඕකෙන් වෙන්නේ ලාබෙට ආනිසංස ලබා ගන්ට යන අඳ බාලයින්ගේ ඉතිරි වෙලා තියන ශ්‍රද්ධාවත්, තිසරනයත් නැත්තටම නැතිවෙලා යන එක.
     

    thaweesha

    Well-known member
  • Dec 22, 2010
    8,971
    10,130
    113
    monaada bn meh karana wada :/ ara pen gahana mewwa ekak rupiyal 500i power pack ekak 150i radio ekak 400i pen ekak 500i okkatama 1500 yayi bn. awlak na bn ubata ooke finishing eka gannai anam manam ekka baladdi 5000 hari eeth bn uba ooka gana liyapu wisthare nam hariyanne na bn :sorry: keenthiyak enawa ooka kiyewwama