චොකලට් කාලම මම මැරෙයිද?

preamble

Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    මචන්, චොකලට් කාල මට දියවැඩියාවට එයිද බන්.
    ඊට පස්සේ ඉන්සියුලින් ගහන්න වෙයිනේ.
    ඒවත් දැන් ඉස්පිරිතාල වල තියෙනවද දන්නේ නෑනේ බන්.
    ඊලගට සීනි වැඩි උනාම පොඩි තුවාලයක් ආවත් ඒක වන වෙවී ගූ වෙවී විදවන්න වෙයිද?

    බූරුවෙක් වෙන්න එපා.
    දැන්වත් තේරුම් ගනින් කියන දේ
    කෑම බීම උනත් හැමදේම පාලනයක් තියාගනින්.
    බලපන් මෙතන බිම තියෙන චොකලට් කොල ගොඩ.
    ඉදලා හිටලා එකක් දෙකක් කාපන්.
    මොකද්ද මේ ගංජා ගගහා චොකලට් කකා උබ නටන නාඩගම.
    දැන් කාල බීල ඉවරනන් ඔය ටික අස් පස් කරලා නිදාගනින්.
    වෙලාව කීයද බලපන් දැන්.

    හම්මට 11.37
    හා මන් එහෙනම් නිදාගන්නන් මචන් දැන්.
    ගුඩ් නයිට්.

    හරි බන් ගුඩ් නයිට් එහෙනම්.





    ආ මේ ඒක නෙමෙයි.
    පෙරේදා මම දාපු චොකල්ට් ඕඩර් එකක් හෙට එනවා.
    මට නින්ද ගියොත් ඒක පොඩ්ඩක් ගනින්.

    බොහුකාපන්
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    නිදියපංකෝ..

    පොඩ්ඩ්ක් ඉදලම නිදියගන්නවා මට තාම නිදිමත නෑ මචන්.

    හා එහෙනම් අඩුගානේ ඔය ලයිට් එකවත් වහපන් මටවත් නිදාගන්න.

    හා ඉදපං.
    සොරි මචන්.

    එල එල එහෙනම් මම නිදියනවා
    ගුඩ්නයිට්

    ගුඩ්නයිට්
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kohenda chocolate order kare.. chocolate kala.. tikak excercise karanna.. tika tika adu karanna balanna. mamath chocolate wala abbahi wela inne.. eka kawama dopamine wedi wenawa.
     

    preamble

    Well-known member
  • Dec 22, 2022
    1,335
    2,242
    113
    kohenda chocolate order kare.. chocolate kala.. tikak excercise karanna.. tika tika adu karanna balanna. mamath chocolate wala abbahi wela inne.. eka kawama dopamine wedi wenawa.
    Onlinekade එකෙන්.

    කාදිනල්...
    මොකද බන් උබ මේ හැම ත්‍රෙඩ් එකේම කාදිනල් කියලා දාගෙන දාගෙන යන්නේ.
    ------ Post added on Dec 30, 2022 at 1:54 AM
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    Coffin Dancing GIF