චොකලට් පෙරේතයෝ එන්න.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    මේ දවස්වල චොකලට නැතුව සික් එකෙ ඉන්න @CorD SaC වගේ උන් ඉන්නවනම් මෙන්න මෙයාගෙන් ඕඩර් කරගන්න. මගේ යාලුවෙක්ගෙ වැඩක්.

    ප්‍රයිසස් වට්ස් ඇප් කරල අහගන්න.

    0772957170





    1655713963701.png
    1655713983249.png
    1655714006980.png
    1655714044975.png
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,293
    21,229
    113
    duty free pannapuwada?
    නෑ ඩුබායි වලින් ගෙන්නනවා මන් හිතන්නෙ.
    Prices nadda.? Ganan ahala nikan inna eka hari nane bn. Whatsapp business ekak nm items dala thiyanna pulwun neda
    ප්‍රයිසස් වෙනස් වෙයි මචන්. එක ස්ටොක් එකක් ඉවරවෙගෙන යන්නෙ. ඊලග එකෙ ප්‍රයිස් කොහොම වෙයිද නිසා දැම්මෙ නෑ. නොගත්තට අවුලක් නෑ අහන්න..
    u nikanda denne?
    ප්‍රයිසස් වට්ස් ඇප් කරල අහගන්න.
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මෙන්න කනවනම් චොක්ලට්..මේක නම් පට්ට..මාව පිස්සුම වැට්ටුවා.❤️❤️❤️🥰🥰😘😘😘😋😋😋😋❤️❤️❤️❤️


    D4LwcuL.jpeg
     
    • Like
    Reactions: pathaleiretta