චොක්ලට් කැල්ල

codegeek

Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    රිපොස්ට් නම් සොරි හොදේ


    එකදෙක මොණර කාසි පර්ස් එකට එන්නේ
    දැන් ෆුල් ආතල් එකේ මම හිදින්නේ
    වැරදුන යම්තැනක දැන් මට හැඟෙන්නේ
    කෙල්ලට දන්දීල රීම් එකෙන් උන්නේ
    චෝකලට් කෑල්ල මගෙ සූකිරි බට්ටියමගේ
    ඔයා නොලැබුනොත් අනේ පනිනවා ලොකාන්තේ
    ඉස්සර කියුවට අනේ ආයෙත් නෑ කියන්නේ
     
    Last edited:
    • Like
    Reactions: DCJ

    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    අපෝ මේ ජරාවල් බලන්න බැහැ බන්. මේව බැලුවට පස්සෙ මගේ යූටියුබ් හෝම් පේජ් එකටත් මේ වගේ ඒව එනව.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,507
    16,262
    113
    අපෝ මේ ජරාවල් බලන්න බැහැ බන්. මේව බැලුවට පස්සෙ මගේ යූටියුබ් හෝම් පේජ් එකටත් මේ වගේ ඒව එනව.

    :rofl: