චොකා දිනලද ?

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මෙවර මහ මැතිවණයේදී ජයග‍්‍රහණය කරන ලද අපේක්‍ෂකයින් විසින් ලබා ගෙන ඇති මනාප මෙසේය. මෙතෙක් මනාප නිකුත් කර ඇති අපේක්‍ෂකයින්ගේ නම් මෙහි දැක්වෙයි.

    කොළඹ දිස්ත‍්‍රික්කය

    එක්සත් ජාතික පක්‍ෂය
    රනිල් වික‍්‍රමසිංහ – 500566
    සුජීව සේනසිංහ 117049
    හර්ෂ ද සිල්වා 114148
    රවී කරුණානායක 111394
    පාඨලි චම්පික රණවක 100444
    එස්.එම් මරික්කාර් 92,526
    මුජබර් රහුමාන් 83,884
    එරාන් වික‍්‍රමරත්න 82,783
    විජේදාස රාජපක්‍ෂ 81,758
    හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර 70,584
    මනෝ ගනේෂන් 69,064

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    විමල් වීරවංශ 313,801
    උදය ගම්මන්පිල 198,818
    සුසිල් පේ‍්‍රමජයන්ත් 174,075
    දිනේෂ් ගුණවර්ධන 124,451
    බන්දුල ගුණවර්ධන 96,057
    මොහාන් ලාල් ගේ‍්‍රරූ 65,703
    ගාමිණි ලොකුගේ 58,527

    ගම්පහ දිස්ත‍්‍රික්කය

    එක්සත් ජාතික පක්‍ෂය
    රංජන් රාමනායක 216,463
    අර්ජුන රණතුංග 165,890
    රුවන් විජේවර්ධන 157,932
    හර්ෂණ රාජකරුණා 122,455
    අජිත් මාන්නප්පෙරුම 113,889
    ජෝන් අමරතුංග 83,070
    කවින්ද ජයරත්න 81,383
    චතුර සේනාරත්න 71,243
    එඞ්වඞ් ගුණසේකර 65,874

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    ප‍්‍රසන්න රණතුංග 384,448
    ප‍්‍රසන්න රණවීර 112,395
    නිමල් ලන්සා 94,375
    සිසිර ජයකොඩි 90,749
    ඉන්දික අනුරුද්ධ 78,109
    සුදර්ශනි ප‍්‍රනාන්දුපුල්ලේ 73,553
    ඩුලිප් විජේසේකර 58,936
    ලසන්ත අලගියවන්න 57,450

    කුරුණෑගල දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    මහින්ද රාජපක්ෂ – 423529
    දයාසිරි ජයසේකර – 133832
    ටී.බී ඒකනායක – 82729
    අනුරප්‍රිය දර්ශන – 77057
    ජොන්ස්ටන් ප්‍රනාන්දු – 76714
    සාලින්ද දිසානායක – 54318
    ඉන්දික බණ්ඩාරනායක – 46356
    තාරානාත් බස්නායක – 43020

    එක්සත් ජාතික පක්ෂය
    අකිල විරාජ් කාරියවසම් – 286155
    ජේ.සී අලවතුවල – 106061
    ගාමීණී ජයවික්‍රම – 83346
    නලින් බණ්ඩාර – 80063
    එස්.බී නාවින් – 76714
    අශෝක අබේසිංහ – 73184
    තුෂාර ඉදුනිල් – 64359

    කලුතර දිස්ත්‍රික්කය

    එකසත් ජනතා නිදහස් සන්ධානය
    කුමාර වෙල්ගම – 21, 8614
    රෝහිත බේගුණවර්ධන – 127,040
    ජයන්ත සමරවීර – 111,039
    විදුර වික්‍රමනායක – 90,488
    පියල් නිශාන්ත – 714,228

    එක්සත් ජාතික පක්ෂය
    රාජිත සේනාරත්න – 14,2186
    අජිත් පී පෙරේරා – 131,383
    පාලිත තෙවරප්පෙරුම – 11,828
    ලක්ෂ්මන් විජයමාන්න – 58,219

    ජනතා විමුක්ති පෙරමුණ
    නලින්ද ජයතිස්ස – 24 853

    පොළොන්නරුව දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    වසන්ත සේනානායක – 75,651
    නාලක ප්‍රසාද් කොලොන්නේ -70107
    සිඩ්නි ජයරත්න – 41295

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    රොෂාන් රණසිංහ – 76, 825
    සිරිපාල ගම්ලත් – 63,909

    හම්බන්තොට දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    නාමල් රාජපක්ෂ – 127,201
    මහින්ද අමරවීර – 84,516
    චමල් රාජපක්ෂ – 80, 621
    ඩී.වි. චානක 51, 939 යි.

    එක්සත් ජාතික පක්ෂය
    සජිත් ප්‍රේමදාස – 112,645
    දිලිප් වෙදආරච්චි – 65,391

    ජනතා විමුක්ති පෙරමුණ
    නිහාල් ගලපත්ති – 12,162

    දිගාමඩුල්ල දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    දයා ගමගේ – 68,201
    ෆයිසල් කාසීම් – 61401
    එච්.එම්.හරීෂ්
    අයි. එම්. මන්සූර්

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    විමලවීර දිසානායක- 53,534
    ශ්‍රීයානි විජයවික්‍රම – 49,691

    පුත්තලම දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    පාලිත රංගේ බණ්ඩාර – 66 960
    නිරෝෂන් පෙරේරා – 59 338
    හෙක්ටර් අප්පුහාමි – 55 475
    සිසිර කුමාර – 36 390ක්
    අශෝක ප්‍රියන්ත – 35 418

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    සනත් නිශාන්ත පෙරේරා – 68 240
    පියංකර ජයරත්න – 59 352
    අරුන්දික ප්‍රනාන්දු – 47 118

    මඩකලපුව දිස්ත්‍රික්කය

    තමිල් අරසු පක්ෂය
    ඥානමුත්තු ශ්‍රී නේසන් – 48, 221
    සතාසිවම් විජේන්ද්‍රන් -39321
    සීනිතබ්බි යෝගේෂ්වරන් – 34039

    ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය
    අලි සහීර් මවුලානා – 16,385

    එක්සත් ජාතික පක්ෂය
    අමීර් අලි -16,611

    යාපනය දිස්ත්‍රික්කය

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂය
    එස්. ශ්‍රීධරන්
    එම්. සුමන්දිරන්
    ධර්මලිංගම් සිද්ධාර්ථන්
    පී. සරවන භවන්ද

    ඊළාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය
    ඩග්ලස් දේවානන්ද

    එක්සත් ජාතික පක්ෂය
    විජයකලා මහේෂ්වරන්

    වන්නි දිස්ත්‍රික්කය

    තමිල් අරසු පක්ෂය
    චාල්ස් නිර්මල නාදන් – 34620
    එස්. එඩෙක්කල නාදන් – 26397
    ශිවශක්ති ආනන්දන් – 25027
    ශිව මෝහන් -18411

    එක්සත් ජාතික පක්ෂය
    රිෂාඩ් බදුදීන් -26297

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    අබ්දුල් මස්තාන් – 7198

    කෑගල්ල දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය

    කබීර් හෂිම් – 109,030

    සුජිත් සංජය පෙරේරා – 53218
    තුසිතා විජේමාන්න- 50893
    ඒ. ඩී. ප්‍රේමදාස – 50.695
    සන්දීප්ත් සමරසිංහ – 49442

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    කන‍ක හෙරත්- 95897
    තාරක බාලසූරිය – 73404
    දුෂ්මන්ත මිත්‍රපාල – 64836
    රංජිත් සියඹලාපිටිය – 62098

    ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    අබ්දුල්ලා මොහොමඩ් මහරුෆ් – 35, 456
    ඉම්රාන් මහරුෆ් – 32, 582

    ඉලංගෙයි තමිල් අරසු කච්චි
    ආර්. සම්බන්දන් – 33, 834

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    සුසන්ත පුංචි නිලමේ – 19, 953

    මාතලේ දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    වසන්ත අලුවිහාරේ – 75, 926
    රංජිත් අලුවිහාරේ – 74, 785
    රෝහිණි කවිරත්න – 41, 766

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    ලක්ෂ්මන් වසන්ත පෙරේරා – 79, 309
    ජනක බණ්ඩාර තෙන්නකොන්- 61, 920

    මොනරාගල දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    විජිත බේරුගොඩ – 74, 313
    සුමේධා ජී. ජයසේන – 69,082
    ආර්. එම් පද්ම උදයශාන්ත ගුණසේකර – 57, 356

    එක්සත් ජාතික පක්ෂය
    රංජිත් මද්දුමබණ්ඩාර – 82, 316
    ආනන්ද කුමාරසිරි – 44007

    බදුල්ල දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    හරීන් ප්‍රනාන්දු – 200, 806
    රවීන්ද්‍ර සමරවීර – 58, 507
    චමින්ද විජේසිරි – 58, 291
    අරවින්ද කුමාර් – 53, 741
    වඩිවේල් සුරේෂ් – 52, 370

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    නිමල් සිරිපාල ද සිල්වා – 134, 406
    චාමර සම්පත් – 64, 418
    තේනුක විදානගම – 43, 517

    මාතර දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය

    ඩලස් අලහප්පෙරුම- 150,406

    නිරෝෂන් ප්‍රේමරත්න – 99,762
    මහින්ද යාපා අබේවර්ධන – 97, 918
    කංචන විජේසේකර -83, 278
    චන්ද්‍රසිරි ගජධීර – 54, 252

    එක්සත් ජාතික පක්ෂය
    බුද්ධික පතිරණ 98, 815
    මංගල සමරවීර – 96, 092
    සාගල රත්නායක – 85, 772

    යාපනය දිස්ත්‍රික්කය

    ඉලංගෙයි තමිල් අරසු පක්ෂය
    සිවඥානම් සීදරන් – 72, 258
    මාවෙයි සේනාධිරාජා – 58, 782
    එම්. සුමන්දිරන් – 58, 043
    ධර්මලිංගම් සිද්ධාර්ථන් – 53, 741
    පී. සරවනභවන් – 43, 719

    ඊ.පි.ඩි.පී පක්ෂය
    ඩග්ලස් දේවානන්දා -16, 399

    එක්සත් ජාතික පක්ෂය
    විජයකලා මහේස්වරන් – 13,071

    ගාල්ල දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    චන්දිම වීරක්කොඩි – 114,851
    රමේෂ් පතිරණ – 105, 434
    නිශාන්ත මුතුහෙට්ටිගම – 75, 994
    මනුෂ නානායක්කාර – 73, 387
    ගීතා කුමාරසිංහ – 63, 955
    මොහාන් පී. ද සිල්වා – 53,076

    එක්සත් ජාතික පක්ෂය
    ගයන්ත කරුණාතිලක – 149, 573
    වජිර අබේවර්ධන – 142,874
    බන්දුල ලාල් බණ්ඩාරිගොඩ – 66, 978
    විජයපාල හෙට්ටිආරච්චි – 53, 413

    මහනුවර දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    ලක්ෂ්මන් කිරිඇල්ල -199, 046
    මයන්ත දිසානායක -111,190
    අබ්දුල් හලීම් – 111,011
    රාවුෆ් හකීම් – 102,186
    ලකී ජයවර්ධන – 67, 461
    එම් වේලුකුමාර් – 62, 556
    ආනන්ද අලුත්ගමගේ – 56, 625

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    ලොහාන් රත්වත්තේ – 129,750
    මහින්දානන්ද අලුත්ගමගේ – 123, 393
    දිලුම් අමුණුගම – 104, 469
    අනුරාධ ජයරත්න – 93, 567
    කෙහෙලිය රඹුක්වැල්ල – 65, 687

    අනුරාධපුර දිස්ත්‍රික්කය

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    එස්.එම් චන්ද්‍රසේන – 118,234
    වීරකුමාර දිසානායක – 69,489
    ෂෙහාන් සේමසිංහ – 64, 865
    දුමින්ද දිසානායක – 60,071
    එෆ්.පී. මුතුකුමාරණ 54, 460

    එක්සත් ජාතික පක්ෂය
    පී. හැරිසන් – 113, 346
    චන්ද්‍රානි බණ්ඩාර – 83, 666
    චන්දිම ගමගේ – 50,112
    අබ්දුල් රහුමාන් ඉෂාක් – 44, 626

    පුත්තලම දිස්ත්‍රික්කය

    එක්සත් ජාතික පක්ෂය
    පාලිත රංගේ බණ්ඩාර – 66,960
    නිරෝෂන් පෙරේරා – 59,338
    හෙක්ටර් අප්පුහාමි – 55, 475
    සිසිර කුමාර – 36, 390
    අශෝක ප්‍රියන්ත – 35, 418

    එක්සත් ජනතා නිදහස් සන්ධානය
    සනත් නිශාන්ත පෙරේරා – 68, 240
    ප්‍රියංකර ජයරත්න – 59,352
    අරුන්දික ප්‍රනාන්දු – 47,118

    වන්නි දිස්ත්‍රික්කය

    ඉලංගෙයි තමිල් අරසු කච්චි
    චාල්ස් නිර්මලනාදන් – 34,620
    සෙල්වම් අඩෙක්කලනාදන් – 26, 396
    ශිවශක්ති ආනන්දන් – 25, 027
    එස්. ශිවමෝහන් – 18, 412

    එක්සත් ජාතික පක්ෂය
    රිෂාඩ් බදියුදීන් – 26, 291

    එක්සත් ජනතා නිදහස් සන්ධාන
    කාදර් කාදර් මස්තාන් – 7,298