රටෙ උන්ගෙ නූගත්කම ලොකෙටම පෙනවාවෙන රටවල් වල එවුන් අපිට පුකෙන් හිනාවෙනව ඇති.
උන්නම් කොමත් ඉදලා වෑඩක් නෑ. කරන්න පුලුවන් දෙයක් නැනෙවිපක්ෂේ නැගිටලා ගිහිල්ලා.
ඒක අදාල වෙන්නෙ සාමාන්‍ය මිනිසුන්ට. හොනරබල් පීපලිස්ලට නෙවෙයිඑකම රටක් ඒකම නීතියක්, ආඩම්බරයි පුතේ......
ගරු මිනීමරු මන්ත්‍රීතුමනි, ඔබට සුබ පැතුම්.....!
ඔව් රටෙ හැම තැනම නියොජනය වෙන විදියට පාර්ලිමෙන්තුව තියෙන්න එපැයි.එතකොට අපි යටත් වෙලා ඉන්නේ එල්ලුම්ගහ නියම උනු මිනීමරුවෙක් ගන්න තීන්දු තීරණ වලට ද?. චී.. ඒකෙ කැත.
හිටං ඉන්නකොට නම් පහුවදාට පත්තරෙන් හරි දකීවි කියලා කියන්න පුළුවන්, එත් "ස " ට දැන් මොකද කියන්නේඑතකොට අපි යටත් වෙලා ඉන්නේ එල්ලුම්ගහ නියම උනු මිනීමරුවෙක් ගන්න තීන්දු තීරණ වලට ද?. චී.. ඒකෙ කැත.