චොකා දිවුරුම් දෙයි

topkollek

Well-known member
  • May 22, 2014
    43,732
    1
    57,944
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    දන්න කෙනෙක් කියපන් නීතිපතිට උඩින්ද අභියාචනාධිකරණය? නීතිපති නිකන් පඹයෙක් වගේද?
    නීතිපති කියන්නෙ ආණ්ඩුවේ ලෝයර් වගේ පට්ටමක්. උසාවි තියෙන්නෙ ඌට උඩින් මම හිතන්නෙ
     
    • Like
    Reactions: dilann

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,303
    166,598
    113
    එකමත් එක රටක
    හොදම දේ ඔය පාර්ලිමේන්තුවේ ඉන්න එකෙක්ට බැරිද මූව මරල දාන්න ? ඌට අවුලක් වෙන්නේ නෑ . මුගේ සීන් එක පෙන්නුවානම් ඌටත් මූව මරල සාමන්‍ය මන්ත්‍රී කම කරගෙන ඉන්න තිබ්බ.
     
    • Like
    Reactions: akildila

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    118960076_3432256293492244_945552325714939742_o.jpg
     

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    නීතිපති කියන්නෙ ආණ්ඩුවේ ලෝයර් වගේ පට්ටමක්. උසාවි තියෙන්නෙ ඌට උඩින් මම හිතන්නෙ
    ඒ උනාට ව්‍යවස්ථාවෙන්ම කියල තියෙනවනේ බන්, එහෙම එකෙක්ට ඉල්ලන්නවත් බෑ කියල....................
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    කෝ මේ ඉරෝසාන් කොළුවයි ඔසාමා කොළුවයි... තාම මැදමූලනේ කක්කුස්සිය සෝදනවද...? ඉවර වෙලා එයි මයේ හිතේ...
     

    prasanna1992

    Well-known member
  • Apr 18, 2018
    1,505
    2,474
    113
    කොලොම්තොට
    අද දින සිට මෙම පාර්ලිමේන්තුව මගින් සම්පාදනය කරනු ලබන නීති ජනතාව පිළිගත යුතු නැත .
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    ගෝඨාභය කරන පලවෙනි වරද.. දැණ් 20 වෙනි කෙටුම්පත් දාලනෙ තියෙන්නේ විවාදෙට. ඕකට ඇඩ් කලොත් "මිනී මරුවො කියල ඔප්පු උන අයට පාලිමන්ට් එන්න බෑ" කියන වගන්තිය පොඩි චාන්ස්1ක් තියේවි. මේක සක්කිලිම වැඩක් ගෝඨ සර්...