චොකා දිවුරුම් දෙයි

RandomGuy

Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    ඉන්නකන් කඩේ ගිහින් දැන් කිඹුල් කඳුළු හෙලන ස්වාධින බයියෝ දැක්කම පුකෙනුත් හිනා ඔයි

    election campaigns තියෙන කාලෙ මේක උනා නම් කොහොමද? මරණ දඩුවම හිමි උන එවුන් රට පාලනය කිරීම තුලින් රටක් දියුණු වෙන ආකාරය සහ ජාතිය රැකෙන ආකාරය ගැන මේකේ රචනා, කවි, නිසදැස්, විරිඳු පොස්ට් වෙන්නේ හිටු කියල.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    election campaigns තියෙන කාලෙ මේක උනා නම් කොහොමද? මරණ දඩුවම හිමි උන එවුන් රට පාලනය කිරීම තුලින් රටක් දියුණු වෙන ආකාරය සහ ජාතිය රැකෙන ආකාරය ගැන මේකේ රචනා, කවි, නිසදැස්, විරිඳු පොස්ට් වෙන්නේ හිටු කියල.

    දැන් කවි සින්දු රචනා ලියනවා ඇති බයියෝ. මේම සිදුවීම නිසා නිලනිවාස යක් මෙම පුද්ගලයට දෙන්න ඕනේ නෑ එක හින්ද රටට මෙච්චර ඉතුරුයි වගේ ඒවා ලියන එයි දැන්.

    බන්දනාගර ඇමති පට්ටමත් දුන්නනම් හරි නග්ගල ගනී
     
    Last edited:

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දැන් කවි සින්දු රචනා ලියනවා ඇති බයියෝ. මේම සිදුවීම නිසා නිලනිවාස යක් මෙම පුද්ගලයට දෙන්න ඕනේ නෑ එක හින්ද රටට මෙච්චර ඉතුරුයි වගේ ඒවා ලියන එයි දැන්.

    බන්දනාගර ඇමති පට්ටමත් දුන්නනම් හරි නග්ගල ගනී

    @Sadun Buwa wage wesige putala dan hamathe aththe. Account ekata rs 200 wage dammanam duwagena ei kavi liyanna.
     
    Anatha sinhalu

    Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    election campaigns තියෙන කාලෙ මේක උනා නම් කොහොමද? මරණ දඩුවම හිමි උන එවුන් රට පාලනය කිරීම තුලින් රටක් දියුණු වෙන ආකාරය සහ ජාතිය රැකෙන ආකාරය ගැන මේකේ රචනා, කවි, නිසදැස්, විරිඳු පොස්ට් වෙන්නේ හිටු කියල.

    ඔක්කොම බයියෝ ස්වාධින වෙලා.
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    එකක් නං සහතිකයි හොඳම පාර්ලිමේන්තු පැමිණීමට තෑග්ගක් දුන්නොත් චොකාට තමා හම්බෙන්නෙ මේ පාර.

    නැත්නම්. කොච්චර කට්ටක් කාගෙන ද අපිට සේවය කරන්න එන්නේ.
     
    • Like
    Reactions: D_Mad

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    නැත්නම්. කොච්චර කට්ටක් කාගෙන ද අපිට සේවය කරන්න එන්නේ.
    පොර පාර්ලිමේන්තු එන දවසට හිරෙන් දෙන උදේ කෑම එක කන එකකුත් නෑ දවල් ඒකටත් එක්ක පාර්ලිමේන්තුවෙන් කාල තව පුළුවන් රෑට කෑම එකක් ඔතාගෙනත් යයි
     
    • Like
    Reactions: D_Mad

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,903
    2
    115,960
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මේක නුසුදුසු දෙයක් කියල මටත් හිතෙන්නෙ..මිනීමරලත් මිනිස්සුන්ගෙ මනාපෙ නිසා ඡන්දෙ දිනල පාර්ලිමේන්තු එනව නීතියෙ හිලකින් රිංගල.
     
    • Like
    Reactions: XpressM and D_Mad

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    පාරේ යන්න බැරි තරමට ට්‍රැෆික්....
    එහෙම කොහෙද..අපි තමයි එහෙම උනොත් මුලින්ම පාරට බහින්නෙ කියපු උන් පාරට බැහැල..
    "ඔනරබල්චොකා වෙනුවෙන් කිරිබත් කන්න"
    :lol:
     
    • Haha
    • Like
    Reactions: ryandok and D_Mad