චොකා නිදොස් කොට නිදහස් කරන්න ඕන...!!

D_Mad

Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    බලපන් චොකා මිනිහෙක් මැරුවට, හරක් ලක්ශ ගානක් බේරුවා මැරෙන්න ඉන්න.. මම නම් කියන්නේ චොකා නිවන් දකිනවා මේ කල පිනෙන්...සියලු චෝදනා අයින් කොරලා නිදොස් කොට නිදහස් කරන්න ඕන...!!

    choka.PNG

    රත්නපුරේ ජනතාව කලින් දැක්ක මේක... ඒකයි දුරදිග හිතල චන්දෙ දුන්නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    පොඩි අනාවැකියක් කියන්නද , මේ කතානායකයා පච වෙනවා වෙන හිටපු හැම එකාටම වැඩිය . පොර බයෙන් තමන්ට දෙන ඔඩර් කරන්න ආව වගේ ඉන්නේ. අර අනුරගෙන අහපු ප්‍රශ්නෙම බලපං කබ්රාල් කාරය බේරන්න.. :lol:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,114
    113
    Wakanda
    පොඩි අනාවැකියක් කියන්නද , මේ කතානායකයා පච වෙනවා වෙන හිටපු හැම එකාටම වැඩිය . පොර බයෙන් තමන්ට දෙන ඔඩර් කරන්න ආව වගේ ඉන්නේ. අර අනුරගෙන අහපු ප්‍රශ්නෙම බලපං කබ්රාල් කාරය බේරන්න.. :lol:
    මටත් ඕක හිතුනා
    වෙන උන් වටෙන් පක්ෂෙට කඩෙ ගියෙ
    මූ කතානායක පුටුවෙදි කතා කරන්නෙත් පක්ෂෙ ඔලුවෙ තියාගෙන
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,813
    26,352
    113
    כדור הארץ
    සමහරු කියලා තිබුණා මූ විතරද පාර්ලිමේන්තුවේ ඉන්න උන්ගෙන් මිනී මැරුවේ කියලා. එහෙම බලද්දි මූත් නිදහස් කරන්න තමයි වෙන්නේ.
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,244
    20,879
    113
    හස්තිශෛලපුර
    පොඩි අනාවැකියක් කියන්නද , මේ කතානායකයා පච වෙනවා වෙන හිටපු හැම එකාටම වැඩිය . පොර බයෙන් තමන්ට දෙන ඔඩර් කරන්න ආව වගේ ඉන්නේ. අර අනුරගෙන අහපු ප්‍රශ්නෙම බලපං කබ්රාල් කාරය බේරන්න.. :lol:

    උබ දැක්කද ෆොන්සේකා මොකක්ද සැරට කියනවා කතාකායකට ඌ ඉකමනට කතාව ඉවර කරන්න කීවම.. කතානායකයට ගූ ගිය නැති ටික විතරයි..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,057
    167,931
    113
    එකමත් එක රටක
    මටත් ඕක හිතුනා
    වෙන උන් වටෙන් පක්ෂෙට කඩෙ ගියෙ
    මූ කතානායක පුටුවෙදි කතා කරන්නෙත් පක්ෂෙ ඔලුවෙ තියාගෙන
    ඔව් බන් . මූ නිකන් අර බැටින් සියිඩ් එකෙන් අපි දාන අම්පයර් වගේ එකෙක් වෙනවා :lol:
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    1/3 keepa denekuth lunch break ekedi marala danna puluwan choka ta. Eeta passe 3/3 ma ganna puluwan.
    මච්ං ඇතුළෙ ඉන්න ඔය සෙට්1න් 90%ක්ම වක්‍රව හෝ තම දෑතින්ම මිනීමරපු අය... මේ 20 වෙනි සංශෝධනයෙන්වත් ගෝඨ කලොත් තමා. නැත්නම් කෞරුවත් කරන්නෙ නෑ ඕක අනාගතේ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,775
    87,203
    113
    ආශ්චර්යමත් රටක
    ඌටම පුලුවන් ඌව නිදොස් කරන්න පනතක් ඉදිරිපත් කරන්න. 2/3 තියෙනවනෙ :sneaky:

    ඔව්. ආ නිදහස් උනාට පස්සේ තැ.දා.සා. බයියො කියනව "ඔන්න උබලගෙ සුවාධීන අධිකරණයෙන් දුන්න තීන්දුව" කියල.