චොකා මල්ලි ඇමතිකමක දිවුරයි..

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    wdPu6Ma.png


    %E0%B6%9A%E0%B7%9C%E0%B7%83%E0%B7%9C%E0%B6%BD%E0%B7%8A+%E0%B6%BB%E0%B6%A2%E0%B6%AD%E0%B7%94%E0%B6%B8%E0%B7%8F+%E0%B6%AF%E0%B7%94%E0%B6%A7%E0%B7%94+%E0%B7%83%E0%B7%92%E0%B7%84%E0%B7%92%E0%B6%B1+16-4.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,114
    13,784
    113
    පෘථිවිය
    චොකා මල්ලි කියන්නේ රනිල්ගේ බත් බැල උට්ටෙක්

    මු දැන් පාතාලයෝ ටිකත් ලන්කරන් ඉන්නේ ගේමක් ආවොත් ගැලවෙන්න

    හරියන්නේ නැහැ මු තව කන සින් එකක් තියෙන්නේ

    ඇමතිවරු පත්කරල ගුඇන්පි එකේ එවුන් තමයි උපදේසක කියල තියන් වැඩේ යන්නේ

    තව මාස 2ක් යන්න කලින් මයිනා ආයෙත් පෙරලනවා
     
    • Like
    Reactions: TCB Rox

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    ඉතිං උබලා මේ රට දියුණුවෙයි කියලා තාමත් හිතාගෙන ඉන්නවා නම් ගිහින් හොද මානසික වෛද්‍යවරයෙක් හම්බවෙයල්ලා ☹️