චොර සීන් එකක්

kinkon

Well-known member
  • Aug 5, 2007
    115,897
    2
    115,949
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    cat and dog GIF
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මිදුලෙ බල්ල හුජ්ජ කරපු තැන්වල පූස බිම පෙරලෙනව, ඊය, මේ දැනුත් ඒ වැඩේ කෙරුව, ඊට පස්සෙ එනව අපේ ඇඟේ ඇතිල්ලෙන්න. මං ඌව උස්සගෙනත් යනව වෙලාවකට

    බල්ලත් එහෙමයි පාරේ අලුත් ගොං බෙට්ටක් දාල තිබුණොත් ඒක උඩ පෙරලෙනව
    දවසක් තාත්ත උදෙන්ම බල්ලව නාවනව, බැලින්නං ගොම නාල

    මොකද මුංට වෙලා තියෙන්නෙ :oo:
    ඕක හොඳයි. මම නරින්ට කෑම දානකොට නරිච්චියෙක් ඉන්නවා වේලාසන ඇවිත් බඩ පිරන්න කාලා ඉතුරු කෑම ටිකට චූ කරලා යන🤬

    අනික් උන් ඇවිල්ලා ඉවකරලා මේ මොනාද ම්නිහෝ මේ? වගේ ලුක් එකක් දාලා අමාරුවෙන් කාල යනවා☹️
     
    • Wow
    • Haha
    Reactions: Didy and AnuradhaRa

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    මිදුලෙ බල්ල හුජ්ජ කරපු තැන්වල පූස බිම පෙරලෙනව, ඊය, මේ දැනුත් ඒ වැඩේ කෙරුව, ඊට පස්සෙ එනව අපේ ඇඟේ ඇතිල්ලෙන්න. මං ඌව උස්සගෙනත් යනව වෙලාවකට

    බල්ලත් එහෙමයි පාරේ අලුත් ගොං බෙට්ටක් දාල තිබුණොත් ඒක උඩ පෙරලෙනව
    දවසක් තාත්ත උදෙන්ම බල්ලව නාවනව, බැලින්නං ගොම නාල

    මොකද මුංට වෙලා තියෙන්නෙ :oo:
    උබලා උන්ව අතගාලා උන්ටත් කොරෝනා හැදෙයි කියලා හිතලද දන්නෑ ගොම චූ නාන්නෙ
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    ඕක හොඳයි. මම නරින්ට කෑම දානකොට නරිච්චියෙක් ඉන්නවා වේලාසන ඇවිත් බඩ පිරන්න කාලා ඉතුරු කෑම ටිකට චූ කරලා යන🤬

    අනික් උන් ඇවිල්ලා ඉවකරලා මේ මොනාද ම්නිහෝ මේ? වගේ ලුක් එකක් දාලා අමාරුවෙන් කාල යනවා☹️
    උබ උන්ට කෑම දානවද බං ඕකුන් පුරුදු උනාම හෙණ වදයක්නේ තාප්පෙට උඩින් පැනලා බින් ටිකත් පෙරලලා යන්නේ. හැබැයි හරි අහිංසකයි බල්ලෙක් බුරනවා ඇහුනොත් පණ කඩාගෙන දුවන්නේ 😁
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,255
    29,955
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උබ උන්ට කෑම දානවද බං ඕකුන් පුරුදු උනාම හෙණ වදයක්නේ තාප්පෙට උඩින් පැනලා බින් ටිකත් පෙරලලා යන්නේ. හැබැයි හරි අහිංසකයි බල්ලෙක් බුරනවා ඇහුනොත් පණ කඩාගෙන දුවන්නේ 😁
    මම ඉතිං සත්තු එක්ක ඉන්න එකානේ. කොහේ ගියත් ළඟින් සත්තූ ඉන්න ඕන😊
    මෙච්චර කාලෙකට මට මුන්ව හරියට ෆොටෝ එකක් ගන්න බැරිවුනා කිව්වම තේරෙනවනේ උන්ගේ බයේ තරම. ලයිට් එක දාපු ගමන් සිං ගාල මිසිං🦊 ☹️
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,957
    35,884
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඕක හොඳයි. මම නරින්ට කෑම දානකොට නරිච්චියෙක් ඉන්නවා වේලාසන ඇවිත් බඩ පිරන්න කාලා ඉතුරු කෑම ටිකට චූ කරලා යන🤬

    අනික් උන් ඇවිල්ලා ඉවකරලා මේ මොනාද ම්නිහෝ මේ? වගේ ලුක් එකක් දාලා අමාරුවෙන් කාල යනවා☹️

    mamat kangaroo 🦘 patiyekta kama didi idiya
    U loku unata passe awe na
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    උඹද අනුරාධ කියන්නේ? මම දන්නා එළකිරියේ එකෙක් දැනට ටික දවසකට ඉස්සර town එකේදී හම්බෞනම උඹ ගැන විස්ටරයක් කිව්වා උඹ මොකද්ද එකක් ඉල්ලගන්න උගෙගෙදර ආවලු උඹ බටර් බාගයක් අරගෙනලු අවේ තව ගොඩක් ඒවා කිවා උඹට කෙල්ලෙකුගේ වගේ පුකක් තියෙනවලු උඹ ඇඳගෙන අපු රෝසපාට lace අල්ලපු panti එකක් උගෙගෙදර දල ගිහිලා කියල කිව්වා
     
    • Haha
    Reactions: AnuradhaRa