චෞර රැජින ගේ පවුල් වාදය

toiya

Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    චෞර රැජින ගේ පවුල් වාදය

    තමන්ගේ ඇහේ තියන පොල් පරාලේ ඉවත් කරගන්න බැරි , අනුන්ගේ ඇහේ තියන පොල් කේදී ඉවත් කරන්න වෙර දරන අපේ කාලේ චෞර රැජින.


     

    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    එකම කාලෙදි නෙවෙයිනෙ බයියෝ. අම්ම අගමැති වෙලා චන්ද්‍රිකා ජනාධිපති වුනේ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,009
    40,923
    113
    ගොන් කතා නොකියා හිටපන්. චන්ද්‍රිකාගේ අම්මා මල්ලි මාමන්ඩි දේශපාලනේ කරන්න ගත්තේ චන්ද්‍රිකා ජනාධිපති වෙන්න කලින්.

    ඒ වගේද බයියා මහත්තයාගේ මල්ලිලා ? බලේට එන්න ඉස්සෙල්ලා පදිංචිය ඇමරිකාවේ. ඊට පස්සේ තමයි ලංකාවට බඩ ගාන්න ගත්තේ.
     
    • Like
    Reactions: toiya
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    "hitiyalu." :rofl:
    Wikipedia eken lankave political history eka balanava kiyanne a kale babek venna ona.

    Bayyo O/L kollo kiyanne boruvata newei..:rofl::rofl:



    BTW බණඩාරණායක පවුල රජපුස්සලා වගේ රට හූරන් කෑවෙ නෑ..:oo:

    Wikipedia එක අපිටත් එඩිට් කරන්න පුලුවන් කියලා නොදන්න බබෙක්. අපේ ඉස්කෝලෙ පොඩි එකෙක් මූ. Ignore :D
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    "hitiyalu." :rofl:
    Wikipedia eken lankave political history eka balanava kiyanne a kale babek venna ona.

    Bayyo O/L kollo kiyanne boruvata newei..:rofl::rofl:



    BTW බණඩාරණායක පවුල රජපුස්සලා වගේ රට හූරන් කෑවෙ නෑ..:oo:

    ඔව් බන් බණ්ඩාරනායක මහත්තය තමන්ගේ ඉඩම් විකුනපු සල්ලි වලින් තමයි ශ්‍රීලංකා නිදහස් පක්ෂය හැදුවේ. මහින්ද වගේ රටේ මිනිස්සුන්ගේ සල්ලි හොරා කෑවේ නැහැ. O/L කරන චු කොල්ලෝ ඕව දන්නේ නැහැ.
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පැටියා;18163233 said:
    Wikipedia එක අපිටත් එඩිට් කරන්න පුලුවන් කියලා නොදන්න බබෙක්. අපේ ඉස්කෝලෙ පොඩි එකෙක් මූ. Ignore :D

    හෙහෙ..:rofl: