චෞර.රැජින.රට.බේරා.ගන්න.ඇවිත්

gtkisaru

Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    චෞර.රැජින.රට.බේරා.ගන්න.ඇවිත්

    එන්න!!! එන්න!!! දැන් පෙන්නවනවා!!!!
    ඇගේ වෛරය28 3D

    චෞර රැජින රට බේරා ගන්න ඇවිත්
    :lol::lol::lol:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    :angry: අනෙ මන්දා මෙකි බන්ඩාරනායක මහත්තයට දාව ඉපදුනු එකියක් වෙන්න බැහැ
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    මෙයා ව ගනන් ගන්නෙ කවුද?ගොන්නු තමා,කිව්වෙත් ගොන් කතා,කියන්නෙත් ගොන් කතා,මෙතන කෙල ලා තියෙන්නෙත් ගොන් කතාවක්

    චන්ද්‍රිකාට ලෙසි වෙන්න කිලින් ‍ෆිල්ඩ් ඇත්ත විඩියොව මිඩියාෆයර් එකට ඇත්ත තොරතුරු සමගම දැම්මා,මෙතනින් බා ගෙන මැඩම් පුතාත් එක්ක නරඔන්න
    http://www.mediafire.com/?y851sk0abxywzf6

    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මැඩම්ට මොකද මේ කාලෙකින් රට මතක් වෙලා
    ශුවර් එකට ආයේ ජනධිපතිකමේ රහ දැනිලද කොහෙද
    ලැජ්ජවක් තියෙනව නම් මේ වගේ දෙකේ පනහේ වැඩ කරන්නෙ නෑ
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com

    gtkisaru

    Well-known member
  • Dec 30, 2007
    10,265
    656
    113
    Los Ratmalanos.
    චන්ද්‍රිකාගෙ පුතාට ලැජ්ජයිලු killing field බලලා.. පුතන්ඩියා චන්ද්‍රිකා අම්මාගෙ කෙරුවාවල් දන්නවානම් එහෙනම් බෙල්ලේ වැල දාගනී :lol:
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara

    me mokadda ban me:rolleyes:

    http://www.sri-lanka-almanac.com/sr...nnel_4_four_ltte_war_crimes_video_portal.html

    ඔය ලින්ක් එකෙ තියන විඩියොව තමයි,ඔය කියන කිලින් ‍ෆිල්ඩ් එකෙ ඇත්ත එක,ඔක විකි වික්‍රමරත්න මහත්මයා 2009 වර්ශයෙ හොයාගෙන තියෙන්නෙ,සුවර්නවාහිනියෙ දැම්මෙත් එදා ඔක,එක මුන් එඩිට් කරලා තමා අපිට ගැහැව්වෙ (චැනල් 4 කාරයෝ)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.sri-lanka-almanac.com/sr...nnel_4_four_ltte_war_crimes_video_portal.html

    ඔය ලින්ක් එකෙ තියන විඩියොව තමයි,ඔය කියන කිලින් ‍ෆිල්ඩ් එකෙ ඇත්ත එක,ඔක විකි වික්‍රමරත්න මහත්මයා 2009 වර්ශයෙ හොයාගෙන තියෙන්නෙ,සුවර්නවාහිනියෙ දැම්මෙත් එදා ඔක,එක මුන් එඩිට් කරලා තමා අපිට ගැහැව්වෙ (චැනල් 4 කාරයෝ)

    macho ara link site eka weda ne ne
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    චන්ද්‍රිකාගෙ පුතාට ලැජ්ජයිලු killing field බලලා.. පුතන්ඩියා චන්ද්‍රිකා අම්මාගෙ කෙරුවාවල් දන්නවානම් එහෙනම් බෙල්ලේ වැල දාගනී :lol:

    damn true :lol:
     
    plusone

    Member
    Jul 15, 2011
    280
    27
    0
    චන්ද්‍රිකාගෙ පුතාට ලැජ්ජයිලු killing field බලලා.. පුතන්ඩියා චන්ද්‍රිකා අම්මාගෙ කෙරුවාවල් දන්නවානම් එහෙනම් බෙල්ලේ වැල දාගනී :lol:

    sirawata!
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    http://www.sri-lanka-almanac.com/sr...nnel_4_four_ltte_war_crimes_video_portal.html

    මම ඔය දුන්නු ලින්ක් එකෙ යටින් තියන විඩියො එක බලන්න,උඩ එක නෙමෙ,Download කරලාම බලන්න

    වැඩ යටට වෙන්න බලපන් :P

    http://www.sri-lanka-almanac.com/sr...roadcast-to-defame-sri-lanka-sinhala-army.flv

    menna meka ban mama kiwwe
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara