rata kapu we**...
කාලකන්නි ගෑනී.. ඕකි තමා රට කෑවේ...
kaala beela reelath giyaa 


චන්ද්‍රිකාගෙ පුතාට ලැජ්ජයිලු killing field බලලා.. පුතන්ඩියා චන්ද්‍රිකා අම්මාගෙ කෙරුවාවල් දන්නවානම් එහෙනම් බෙල්ලේ වැල දාගනී![]()

sirawata banදැන් ඔය ගෑනී හදන්නේ ආයෙමත් රට කන්න බන්kaala newaththuwanam mokada..kaala beela reelath giyaa
![]()
චන්ද්‍රිකාගෙ පුතාට ලැජ්ජයිලු killing field බලලා.. පුතන්ඩියා චන්ද්‍රිකා අම්මාගෙ කෙරුවාවල් දන්නවානම් එහෙනම් බෙල්ලේ වැල දාගනී![]()



චන්දිකාගෙ පුතන්ඩිය ලංකාවෙ ඉපදුන එක ගැන කොහොමත් ලාජ්ජාවෙනව ඇති. මොකද පිටරට හැදිචිච සුද්දගෙ විදිහට වැඩ කරන කලු සුද්න්ගෙ පරමිපාරාවෙ උන්නෙ. සුද්දෙක් වෙලා ඉපදුනානමි හොදයි කියල කොහොමත් හිතෙනව ඇති.![]()

වැඩියෙන්ම හොරකම් කරපු පුද්ගලයා වෙන්නේ මහින්ද.එයා තමයි සෑහෙන්න හම්බකරගෙන තියෙන්නේ. චන්ද්‍රිකා චෞර රැජින.මහින්ද චෞර අධිරාජ්‍යයා.
මෙන්න බන්දුල පද්ම කුමාරත් කියනවා හොරකම් කරපු සල්ලි දුන්නේ ලොක්කටයි නාමල්ටයි කියලා.
![]()
![]()
![]()
![]()
මේ තුන්දෙනා තමයි ලංකාවේ හිටපු දූෂිතම රාජ්‍ය නායකයන් 3 දෙනා.මේ අය විතරයි රටෙන් හොරා කෑවේ.දේශපාලනය තුලින් ධනවත් වුනේ.


