- ඉතා ඉහල වැටුප් වැඩිකිරීමක් කිරිමට සූදානම් බව ප්‍රකාශ කිරීම
- තමන්ගෙ ඡන්ද රැස්වීම් වලට 4 දිසාවෙන්ම මිනිසුන් ඇද්දවීම. ඒ සඳහා අවශ්‍ය නම් මුළු ලංගමයම යෙදවීම
- සාක්කි ඇතුව හෝ නැතුව හෝ ප්‍රතිවාදියාට චෝදනා කිරිම.
- ශ්‍රී ලංකාවෙ ළමයින් ගැන හෝ වෙනයම් ඕනෑම ජාතික උරුමය විදහා දක්වන vdo වලට මූණ දමා ගැනීම හෝ මූණූ දමා ගැනීම පිණිස එවැනි විඩියෝපටයක් සෑදවීම
- මුදල් නෝට්ටුව පවා තම ඡන්ද පෝස්ටරය බවට පැත් කරගැනීම
- මොනයම් හෝ ජාතික දිනයකදී SMS පණිවිඩ එවමින් සුභපැතීම.එහි අවසානයේදීද තමන්ට ඡන්දය දෙන මෙන් හිඟීම.
- තමාගෙ පාළනය ගැන මිනිසුන්ගෙන් අදහස් විමසා ,තමන් පිළිබඳ හොද කියවෙන අදහස් හැරෙන්න තම මව්පියන්ට හචිං යන comments filter කර NEWS වලට පෙන්වීම
![]()
100% True Macho



