ඡන්දයකින් රාජපක්ශ පවුලෙ කී දෙනෙක් ආයේ ඒවිද

ඡන්දයකින් රාජපක්ශ පවුලෙ කී දෙනෙක් ආයේ ඒවිද

  • ඔක්කම උඩින්ම දිනනවා

    Votes: 67 72.0%
  • ඔය පවුලට ගෑවිච්ච එකෙක්වත් ආයේ පාර්ලිමේන්තු යන්නෙ නැහැ

    Votes: 26 28.0%

  • Total voters
    93

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මේක ඊළග පාර්ලිමේන්තු ඡන්දය ගැන ( 2030 හරි ඊට එහා ඒවා හිතලා හරි වෝට් කරන්න එපා )
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    ඔක්කොම උන් එයි ලිස්ට් එකෙන්. 🥴
    මොන ලිස්ට්ද බන් ඕකුන් ඔක්කොම ඡන්දෙන්ම දිනනවා
    සමහර විට බැසිල් ඉල්ලුවොත් පරදින්න පුලුවන්
    ඒකත් ශුවර් නැහැ
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඔක්කොම එනවා ගෙවල් ගිනිතිව්වේ ජෙප්පො.. ජෙප්පොන්ට සම්බන්ද උන් ගොඩක් උන් දැන් ඇතුලේ.. බන්ඩනාගාරේ පුප පලනවලු මේ දවස්වල.. අවුරුදු පහලවක් විතර ඇතුලට යනවලු :confused:
     
    • Like
    Reactions: sakuntha1996

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,019
    167,860
    113
    එකමත් එක රටක
    මොන ලිස්ට්ද බන් ඕකුන් ඔක්කොම ඡන්දෙන්ම දිනනවා
    සමහර විට බැසිල් ඉල්ලුවොත් පරදින්න පුලුවන්
    ඒකත් ශුවර් නැහැ
    ෂුවර් නෑ වගේ නම් ලිස්ට් එකෙන් එනවා . රාජපක්ෂලා නැති කැම්පේන් එකක් කරල, උන්ටික ව ලිස්ට් එකෙන් ගෙනෙයි.
    නැත්නම් ඉන්න උන් අයින් වෙලා අරන් එයි. මැරිලම යන්න ඕනේ උන්ගෙන් බේරෙන්න.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    බටලන්ද රනිල්ගෙන් රට බේරගන්න අහිංසක බටනන්දේ නැවතත් දිවයිනට


    පැන ගිය ගෝඨාභය යළිත් දිවයිනට​

    හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.

    දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන The Leader මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබෙනවා.

    මේ දිනවල සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මස අවසානයේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යෑමට නියමිත බවයි සඳහන් වන්නේ.

    එහි සති කිහිපයක් ගත කරන හිටපු ජනාධිපතිවරයා, අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා.

    හිටපු ජනාධිපති ලෙස ඔහුට කොළඹ අවටින් නිවසක් ද පුර්ණ ආරක්ෂාවක් ද කාර්ය මණ්ඩලයක් ද ව්‍යවස්ථානුකුලව හිමිවන අතර ඒ අනුව ඔහු පැමිණිවිට පදිංචිවීම සඳහා මේවනවිටත් කොළඹ අවට රජයේ නිවසක් සොයා බලමින් තිබෙන බවයි සඳහන් වන්නේ.

    කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණි පසු මිරිහානේ සිය පෞද්ගලික නිවසේ පදිංචියට යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහුගේ හිතවතකු සඳහන් කර තිබෙන්නේ.

    මූලාශ්‍ර - The Leader
    www.citizen.lk
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    මෙන්න ලංකාවේ දැවෙන ප්‍රශ්ණ
    ඡන්දයකින් දිනන් බැරි එවුන් අනිත් එවුන්ගේ ඡන්ද ගනිනවා 🤣🤣🤣
     
    • Angry
    Reactions: sakuntha1996

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනිවා ඔක්කොම එනවා. තව ඈරගත්තා මදි කියලා හොදටම තේරෙනවානේ.. රනිල් මාමි කොහොම හරි ළමයාවත් එගොඩ කරනවා