මේක ඊළග පාර්ලිමේන්තු ඡන්දය ගැන ( 2030 හරි ඊට එහා ඒවා හිතලා හරි වෝට් කරන්න එපා )
මොන ලිස්ට්ද බන් ඕකුන් ඔක්කොම ඡන්දෙන්ම දිනනවාඔක්කොම උන් එයි ලිස්ට් එකෙන්.![]()
ෂුවර් නෑ වගේ නම් ලිස්ට් එකෙන් එනවා . රාජපක්ෂලා නැති කැම්පේන් එකක් කරල, උන්ටික ව ලිස්ට් එකෙන් ගෙනෙයි.මොන ලිස්ට්ද බන් ඕකුන් ඔක්කොම ඡන්දෙන්ම දිනනවා
සමහර විට බැසිල් ඉල්ලුවොත් පරදින්න පුලුවන්
ඒකත් ශුවර් නැහැ
පැන ගිය ගෝඨාභය යළිත් දිවයිනට
www.citizen.lkහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන බව හිටපු ජනාධිපතිවරයාට සමීප ආරංචි මාර්ග පවසනවා.
දේශපාලන අභ්‍යන්තර තොරතුරු වාර්තා කරන The Leader මේ සම්බන්ධයෙන් කරුණු වාර්තා කර තිබෙනවා.
මේ දිනවල සිංගප්පූරුවේ රැඳී සිටින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම මස අවසානයේ සෞදි අරාබිය බලා පෞද්ගලික සංචාරයකට පිටත්ව යෑමට නියමිත බවයි සඳහන් වන්නේ.
එහි සති කිහිපයක් ගත කරන හිටපු ජනාධිපතිවරයා, අගෝස්තු මස අවසන් සතියේ හෝ සැප්තැම්බර් මස මුල් සතියේ නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටිනවා.
හිටපු ජනාධිපති ලෙස ඔහුට කොළඹ අවටින් නිවසක් ද පුර්ණ ආරක්ෂාවක් ද කාර්ය මණ්ඩලයක් ද ව්‍යවස්ථානුකුලව හිමිවන අතර ඒ අනුව ඔහු පැමිණිවිට පදිංචිවීම සඳහා මේවනවිටත් කොළඹ අවට රජයේ නිවසක් සොයා බලමින් තිබෙන බවයි සඳහන් වන්නේ.
කෙසේ නමුත් ගෝඨාභය රාජපක්ෂ යළි දිවයිනට පැමිණි පසු මිරිහානේ සිය පෞද්ගලික නිවසේ පදිංචියට යාමට බලාපොරොත්තුවෙන් සිටින බවයි ඔහුගේ හිතවතකු සඳහන් කර තිබෙන්නේ.
මූලාශ්‍ර - The Leader
මූත් රාජපක්ෂ පවුලේ ද ?සසෙන්ඩ්ර ඒවි
mahinda and chamal enawa.namal enawa![]()
උන්ගෙන් නෙමෙයි උන් වගේ උන්ට ඡන්දෙ දෙන උන්ගෙන්.Mungen berenna bane bn
Mahinda ge butaya tamamahinda and chamal enawa.