ඡන්දය❎

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    ඡන්දය ප්‍රකාශ කිරීමේදී 1 ඉලක්කම හෝ x සළකුණ යොදන්න

    ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා 1 ඉලක්කම හෝ x සළකුණ හෝ සටහන් කරන්නැයි මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

    ඡන්ද පත්‍රිකාවක 1 සහ x යන දෙකම සලකුණු කර තිබුණහොත් එම ඡන්ද පත්‍රිකාව අවලංගු කරන බවද ඔහු කීය.

    කිසියම් ඡන්ද දායකයෙකුට මනාප සළකුණු කිරීමට අවශ්‍යනම් අංක 1 යොදා ඡන්දය ප්‍රකාශ කළ හැකි අතර 2 සහ 3 යොදා මනාප සළකුණු කළ හැකි බවද මහින්ද දේශප්‍රිය මහතා පවසයි.

    X සළකුණ සහ ඉලක්කම් වර්ග දෙකම සළකුණු කර ඇති ඡන්ද පත්‍රිකා අවලංගු බවද ඔහු කියයි.

    Lankadeepa
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,491
    72,692
    113
    මාලඹේ
    පොහොට්ටුව ඉදිරියන් සලකුන යොදන්න
    එවිට ඔබේ වටිනා චන්දය අවලන්ගු නොවනු ඇත:D