ඡන්දය ගණන් කිරීමේ සිට නිකුත් කිරීම දක්වා ş
http://www.lankatruth.com/sin/index...-08-48&catid=35:2008-10-13-08-30-14&Itemid=27
ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේ සිට ඡන්ද ප්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි්රයාවන් රාශියක් සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා පවසුවේ මෙලෙස විකෘති කරනු ලැබූ ඡන්ද ප්‍රතිඵල එකසත් ජාතික පක්ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් මුලූමනින්ම ප්‍රතික්ෂේප කරන බවයි.
ඡන්ද ගණන් කිරීමේ ක්‍රියාවලියේ සිට අවසන් ඡන්ද ප්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි්රයාවන් සිදුවී ඇති බවට මේ වනවිට තොරතුරු රාශියක් ලැබී ඇති බවත් ප්‍රකාශකළ එජාප මහලේකම්වරයා, එම තොරතුරු දැඩි විමසීමෙන් සොයාබලා රට හමුවේ දැඩි වගකීමෙන් යුතුව හෙළිදරව් කර සිටින බවත් පැවසීය.
මෙම ඡන්ද කොල්ලයට එරෙහිව තම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහගේ මගපෙන්වීම යටතේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවද ජනතා ජයග්‍රහණය උදුරාගත් පාලකයින්ට එරෙහිව ප්රජාතන්ත්රවාදය ආරක්ෂා කරගැනීම සඳහා නොබියව සටන් කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.