ඡන්දය ගණන් කිරීමේ සිට නිකුත් කිරීම දක්වා &#351

akalanka_yapa

Member
May 20, 2008
2,403
16
0
On Earth
ඡන්දය ගණන් කිරීමේ සිට නිකුත් කිරීම දක්වා &#351

http://www.lankatruth.com/sin/index...-08-48&catid=35:2008-10-13-08-30-14&Itemid=27

ජනාධිපතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියේ සිට ඡන්ද ප‍්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි‍්‍රයාවන් රාශියක් සිදුව ඇති බව එක්සත් ජාතික පක්ෂ මහ ලේකම් තිස්ස අත්තනායක මහතා පවසයි. අද පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා පවසුවේ මෙලෙස විකෘති කරනු ලැබූ ඡන්ද ප‍්‍රතිඵල එකසත් ජාතික පක්‍ෂයත්, එක්සත් ජාතික පෙරමුණත් මුලූමනින්ම ප‍්‍රතික්‍ෂේප කරන බවයි.
ඡන්ද ගණන් කිරීමේ ක‍්‍රියාවලියේ සිට අවසන් ඡන්ද ප‍්‍රතිඵලය නිකුත්කරන කි‍්‍රයාවලිය දක්වා බරපතල වංචනික කි‍්‍රයාවන් සිදුවී ඇති බවට මේ වනවිට තොරතුරු රාශියක් ලැබී ඇති බවත් ප‍්‍රකාශකළ එජාප මහලේකම්වරයා, එම තොරතුරු දැඩි විමසීමෙන් සොයාබලා රට හමුවේ දැඩි වගකීමෙන් යුතුව හෙළිදරව් කර සිටින බවත් පැවසීය.

මෙම ඡන්ද කොල්ලයට එරෙහිව තම පක්‍ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහගේ මගපෙන්වීම යටතේ නීතිමය ක‍්‍රියාමාර්ග ගැනීමට දැනටමත් කටයුතු ආරම්භ කර ඇති බවද ජනතා ජයග‍්‍රහණය උදුරාගත් පාලකයින්ට එරෙහිව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ආරක්‍ෂා කරගැනීම සඳහා නොබියව සටන් කරන බවත් ඔහු මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
 
Ghost.Rider

Member
Jul 2, 2007
697
9
0
on the way

ප්‍රශ්නේ තියෙන්නේ කියන හැටියටම කට්ටිය කරයිද කියලයි.:confused:
 
yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    meeta kalin election wala results fake kiala opposition walin kiala thiyanawada. fake kiala mama adahas kale mathiwarana dawase prachanda kriya nevei chanda ganan kireemedi siduwoo akramikatha. habai danata mathiwarana nireekshakayo idiripath karapu waartha walata anuwa nam ehema deyak waartha wela naha. ekko eh gollo chanda ganan kireeme process eka monitor karala nah nathnam eh gollo eka gana saaheemakata path wenawa.
    upekshawen balan inna eka thamai karanna wenne
     
    pepsi992

    Member
    Jan 20, 2010
    7
    0
    0
    chande paradunata passe kawadath wipakshayen oka kiyana deyakmane, over confidence thiyagena hitiyahama ohoma hithenawa. don't worry , be happy, you like or not this is reality.