ඡන්දය ගන්න පැලස්තර ඇලවීම.

May 13, 2012
790
105
0
කළුතර
ඡන්දය ගන්න පැලස්තර ඇලවීම.

මහින්ද රජපක්ශ මැතිතුමා විසින් මග නැගුම යටතේ සංවර්ධනයකල පානදුර සිට

කලුතර දක්වා ඇති මාර්ගය පුලුල් කිරීම පානදුර පෙදෙසෙන් තල්පිටිය පාලම දක්වාද
කලුතර පෙදෙසෙන් නාගස් හංදිය දක්වාද මාර්ගය මංතීරු දෙකකට පුලුල් කර නවතා

දමාතිබූ ඉතිරි කොටස එම ක්‍රියාදාමය ඉදිරියට කර ගැනීමට අපොහොසත්ව නිකං
තාර උලාගෙන යාමක් මේ දිනවල දක්නට ලැබේ ...ඒ දවස්වල පාර දෙපැත්තේ

විකුන්න දාල තිබුන ඉඩන් වල බැනර් ටික මිනිස්සු ගලෝගෙන දන්නව මේ කපේ
ආයේ පාර පලල් වෙන්නෑ කියල..තාර උලා ඡන්දයද ඉල්ලන්නේ.. හා ..නැද්ද:lol::lol:
 
Last edited:

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේක මොන්සන්ට දීපන්කො සංවර්ධන නිව්ස්වලට දාන්න....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක එකාට බැන බැන ඉන්නව ඇරෙන කරන රෙද්දක් නැ මුන්,
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    mahinda kale cerula nati wedi dan wenawa keruna weda nawatilath tiyanwa. everything has two side. why are you in one side always. middles is the best place. we can't count what you said sine your in one side.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    එක එකාට බැන බැන ඉන්නව ඇරෙන කරන රෙද්දක් නැ මුන්,

    your the funniest guy i have seen every comment has something funny. it it is difficult to understand how your brain works. it is a miracle . :shocked:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,553
    113
    රූකඩ රාජ්ජේ
    කු‍ටුම්භ;20676346 said:

    මහින්ද රජපක්ශ මැතිතුමා විසින් මග නැගුම යටතේ සංවර්ධනයකල පානදුර සිට

    කලුතර දක්වා ඇති මාර්ගය පුලුල් කිරීම පානදුර පෙදෙසෙන් තල්පිටිය පාලම දක්වාද
    කලුතර පෙදෙසෙන් නාගස් හංදිය දක්වාද මාර්ගය මංතීරු දෙකකට පුලුල් කර නවතා

    දමාතිබූ ඉතිරි කොටස එම ක්‍රියාදාමය ඉදිරියට කර ගැනීමට අපොහොසත්ව නිකං
    තාර උලාගෙන යාමක් මේ දිනවල දක්නට ලැබේ ...ඒ දවස්වල පාර දෙපැත්තේ

    විකුන්න දාල තිබුන ඉඩන් වල බැනර් ටික මිනිස්සු ගලෝගෙන දන්නව මේ කපේ
    ආයේ පාර පලල් වෙන්නෑ කියල..තාර උලා ඡන්දයද ඉල්ලන්නේ.. හා ..නැද්ද:lol::lol:

    පාර පළල් කරේ නෑ. මිනිස්සුන්ට යන්න තියෙන පාර දෙපැත්තේ ඉඩත් එක්ක අල්ලලා එහෙමම කාපට් කරනවා තැනින් තැන. පානදුරේ මගී ගුවන් පාලම විවුර්ත කරා කීවට එකෙත් වැඩ ඉවර නෑ. මහින්ද කරපු ඒවායින් චුට්ටක් වත් මුන්ට අරන්න බෑ. සද්දෙයි පද ගදයි විතරයි. ඔය monsoon පොන්නයාගේ අම්මව නම් සංවර්ධනය කරනවා ඇති ආණ්ඩුවේ ඇමතිවරු ටික එකතු වෙලා

    Last edited:
    May 13, 2012
    790
    105
    0
    කළුතර

    පාර පළල් කරේ නෑ. මිනිස්සුන්ට යන්න තියෙන පාර දෙපැත්තේ ඉඩත් එක්ක අල්ලලා එහෙමම කාපට් කරනවා තැනින් තැන. පානදුරේ මගී ගුවන් පාලම විවුර්ත කරා කීවට එකෙත් වැඩ ඉවර නෑ. මහින්ද කරපු ඒවායින් චුට්ටක් වත් මුන්ට අරන්න බෑ. සද්දෙයි පද ගදයි විතරයි. ඔය monsoon පොන්නයාගේ අම්මව නම් සංවර්ධනය කරනවා ඇති ආණ්ඩුවේ ඇමතිවරු ටික එකතු වෙලා

    දැන් කූල් එකේ යන්න ඕන නම් වාද්දුවෙන් බණ්ඩාර ගම පාරට දාල නැවතත් ගාලු පාරට පිවිසෙන්න.