ඡන්දය ගන්න පැලස්තර ඇලවීම.
මහින්ද රජපක්ශ මැතිතුමා විසින් මග නැගුම යටතේ සංවර්ධනයකල පානදුර සිට
කලුතර දක්වා ඇති මාර්ගය පුලුල් කිරීම පානදුර පෙදෙසෙන් තල්පිටිය පාලම දක්වාද
කලුතර පෙදෙසෙන් නාගස් හංදිය දක්වාද මාර්ගය මංතීරු දෙකකට පුලුල් කර නවතා
දමාතිබූ ඉතිරි කොටස එම ක්රියාදාමය ඉදිරියට කර ගැනීමට අපොහොසත්ව නිකං
තාර උලාගෙන යාමක් මේ දිනවල දක්නට ලැබේ ...ඒ දවස්වල පාර දෙපැත්තේ
විකුන්න දාල තිබුන ඉඩන් වල බැනර් ටික මිනිස්සු ගලෝගෙන දන්නව මේ කපේ
ආයේ පාර පලල් වෙන්නෑ කියල..තාර උලා ඡන්දයද ඉල්ලන්නේ.. හා ..නැද්ද

Last edited: