ඡන්දය තියන්න - ශ්‍රේෂ්ඨාධිකරණය

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,824
    39,792
    113
    Homagama
    ඡන්දය අල කරන්න ගහපු ගැටේ ශ්‍රේෂ්ඨාධිකරනයේදි විසිවෙනවා. සැලසුම් කරපු ලෙස ඡන්දය තියන්න කියලා උසාවිය නියෝගය දුන්නා.

    දේසපාලුවන්ගේ කීමට තමන්ට නැති බලයක් ආරෝපණය කරගත්ත චක්‍රලේඛ ගහපු භාන්ඩාගාර ලේකම් මුදල් අමත්‍යාංශ ලේකම්ට විරුද්දව නිතිය ක්‍රියාමාර්ග ගන්නනඕනා.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,785
    113
    මෙච්චර කල් බොක්ක රත් වෙලා නේද හිටියේ? අන්න ඒ බය තියා ගනින්.
     
    • Haha
    Reactions: monson

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    _40004417_ranil_ap203ix.jpg
    image_e1d379f227.jpg
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    ජනතාවගේ අයිතියක් වන, සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ, මැතිවරණ කොමිෂන් සභාවට වන බැවින් සහ මැතිවරණ කොමිෂන් සභාව නිසි ආකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව තම අධිකරණය හමුවේ ප්‍රතිඥාවක් දී ඇති බැවින් ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේ ය.

    https://sinhala.newsfirst.lk/2023/2/10/breaking-news-සැලසුම
     
    • Like
    Reactions: Bitter Truth

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බලන්න අතපෙවිමක් නැති - බලපැමක් නැති අදිකරන ප්‍රකාශ,, ප්‍රරජාතන්ත්‍රවාදය
    ජෙප්පො ආවම ඔව නෑ, නඩුකාරෙයා ගෙ කට කපලා මෙලාකට එහෙනම්
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,864
    8
    35,452
    113
    The Supreme Court today observed that there is no necessity of issuing a writ of mandamus to hold the Local Government Election as the Election Commission has already given an undertaking to hold the Election in terms of the Laws.

    Accordingly, there will be no barrier for the Election Commission to proceed with the election process.

    Two writ petitions filed a group of parliamentarians including Prof. G.L. Peiris who sought an order to hold the Local Government Election today moved Supreme Court to terminate case proceedings since Election Commission has given an undertaking to hold the Election in terms of the Laws.

    Accordingly, the Supreme Court permitted to terminate case proceedings in respect of these two writ petitions.

    Romesh de Silva PC appeared for Prof. G.L. Peiris. Sanjeeva Jayawardena PC with Lakmini Warusevitane appeared for the four parliamentarians. Saliya Pieris PC appeared for the Election Commission.
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,880
    21,416
    113
    උබේ ග්‍රහචාර සාස්ත⁣රේ අනුව ඡන්දය ගැන කියලා නූලක් දාපන්කෝ
    කරන්න පුළුවන්. ඒත් ඕවා කරන්න ගිහින් නිකන් කුණුහරුප අහගන්නයි කොහෙවත් නැති ලේබල් ගහගන්න වෙනවා. දේශපාලනේ තිත්තයි. හොඳ තීන්දුවක් ලැබිලා තියෙන්නේ
     
    • Like
    Reactions: emoji diaries

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    ඡන්දය අල කරන්න ගහපු ගැටේ ශ්‍රේෂ්ඨාධිකරනයේදි විසිවෙනවා. සැලසුම් කරපු ලෙස ඡන්දය තියන්න කියලා උසාවිය නියෝගය දුන්නා.

    දේසපාලුවන්ගේ කීමට තමන්ට නැති බලයක් ආරෝපණය කරගත්ත චක්‍රලේඛ ගහපු භාන්ඩාගාර ලේකම් මුදල් අමත්‍යාංශ ලේකම්ට විරුද්දව නිතිය ක්‍රියාමාර්ග ගන්නනඕනා.
    නීතිමය ක්‍රියාමාර්ග නෙමෙයි ලේකම් පකයලා කපුටෝ කොටලා මැරිලා යනකන් වල්ලෙන් එල්ලලා තියන්න ඔනේ :angry: