ඡන්දය දා අපි පොළොන්නරුවෙන් පලා ගියෙමු..

rangana26

Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    ඡන්දය දා අපි පොළොන්නරුවෙන් පලා ගියෙමු..

    පසුදින අපි උදෑසනම ආගමික වතාවත්වල නිරත වූයෙමු. පොළොන්නරු සංඝරත්නය නිවසට වැඩම කොට සෙත් පිරිත් හා ජය පිරිත සජ්ඣායනා කොට තාත්තාට ආශිර්වාදය ලබා දුන් අතර එහිදී මා විසින් එවන් කටයුත්තක් නිවසේ සූදානම් කොට ඇතැයි තාත්තා, 8 වැනිදා උදෑසන අවදි වන තෙක්ම දැන නොසිටියේය. කෙසේ වුවත් අප සියලු දෙනා ඉතා මැනැවින් සිදුවුණු විද්‍යාලෝක විහාරස්ථානයේ වූ ඡන්ද පොළට ගියෙමු. එහිදී මාධ්‍යවේදීහු විශාල සංඛ්‍යාවක් තාත්තා ඡන්ද පාවිච්චි කරන අයුරු දැක බලා ගැනීමට එම ස්ථානයට පැමිණ සිටියහ. එසේම උදෑසන සිට අප නිවස වටා ද විශාල ජනකායක් එක්රැස් වී තාත්තා සමඟ කතා බස් කිරීමට හා ඡායාරූප ගැනීමට පොර කෑහ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුගේ බහුතර අදහස වූයේ හැකි ඉක්මණින් අප මේ ප්‍රදේශයෙන් පිට වී ගොස් කිසිවෙකු නොදන්නා තැනක සැඟවිය යුතු බවයි. එසේ නිවසේ ඇති බඩු මුට්ටු ද අසුරා ඉවත් කිරීම ප්‍රායෝගික බවයි.


    එහෙත් එවන් දෙයක් කරන්නේ කුමකටදැයි අප කිසිවෙකුටත් වැටහී ගියේ නැත. විශේෂයෙන් අම්මා මේ සියලු දේට විරුද්ධ වූවාය. ඇය පෙර දිනයේ සිටම පුදුම සහගත ලෙස තාත්තාගේ ජයග්‍රහණය පිළිබඳ විශ්වාසයෙන් පසුවූවාය. ඒ නැති ද වසර 45ක් පුරාවට අංශු මාත්‍රයක දූෂණ වංචාවක්, සොරකමක් නොමැතිව පිරිසුදු දේශපාලනයක නියැළුණු ජනතා නියෝජිතයකුට මේ මහ පොළොව මත ජීවත් වීමේ අයිතිය නැති වන්නේ කෙලෙසක දැයි ඇය නිතර ප්‍රශ්න කළාය. ඒ විශ්වාසය හා ධෛර්යය, අවිනිශ්චිතභාවයෙන් පෙළුණු අපගේ සිත් සතන් තුළ අපරිමිත ශක්තියක් ගොඩ නැඟුවේය. සැබැවින්ම ඇය නම් ධෛර්යයයෙන් පිරිපුන් ගැහැනියකි.!


    පැය, මිනිත්තු තත්පර ගෙවී ගොස් හැන්දෑ කාලය එළැඹුණි. තාත්තා අපි සියලු දෙනාටම ඇඳුම් දෙක තුනක් බෑගයකට දමා සූදානම් වෙන්න යැයි පණිවුඩ ලබා දුන්නේය. යන්නේ කොතැනකටදැයි කී දවසකට දැයි අප කිසිවෙක් දැන සිටියේ නැත. එහෙත් උපන් බිමේ ආරක්ෂාව පවා අවිශ්වාස කරමින් රැකවරණය සොයා වෙනත් බිමකට යන්නට සිදුවීමේ ඛේදවාචකයට මුහණ දී සිටින බැව් පමණක් අපි දැන සිටියෙමු. එතරම්ම රාජ්‍ය යන්ත්‍රය හා බැඳි බල වියරුව මුග්ධ තත්ත්වයකට පත් වී ඇත. ඔවුන් තම බල අධිකාරිත්වය වෙනුවෙන් ජනතාව බෙදා වෙන් කොට, එකිනෙකට පටහැනි උවමනාවන් ඇති කොට ඔවුන් අපගේ සතුරන් ලෙස උසි ගැන්වීමට මාන බැලූහ. ඒ විෂ අදහස්වල ප්‍රතිඵල මේ අවසන් රාත්‍රියේ විවිධ මුහුණුවරින් අප සොයා එනු නියතය. තාවකාලිකව පලා යෑමේ වරදක් නැත. එය මේ මොහොතේ ඥානාන්විතම විසඳුමයි!


    තාත්තා, අම්මා, නංගී, මල්ලී සැමියා සහ මම දරු පැටවුන් තිදෙනාත් සමඟ අඳුර රජයන ඒ රාත්‍රියේ අනාගත අවිනිශ්චිතතාව කර පින්නා ගෙන පාරට බැස්සෙමු. කවදා, කෙලෙස, සදහටම මෙහි පැමිණේ දැයි නොදැන අපි නිවසින් පිටත් වුණෙමු. ගමනාන්තය පිළිබඳ අදහස ව්‍යාකූල වූවත් අප ගම් බිම් නගර බොහොමක් පසුකරමින් ඉදිරියට ඇදුනෙමු.


    සියලු දෙන අප දෙස ආගන්තුක බවකින් බලා සිටියා වැනි හැඟීමකි මට දැනුණේ.


    අපි මෙහි දශක ගණනාවක් ජීවත් වූවා නොවේද? බාල වියේ සිට තුරුණු විය තෙක් මේ මංමාවත්වල ඇවිද ගියා නොවේද?


    එහෙත් අප ජීවිත කාලය පුරා එහෙ මෙහේ ඇවිද ගිය ඒ මංමාවත්ම, අද පමණක් ආගන්තුක ඇසින් අප දෙස බලා සිටින්නේ මන්ද?


    ගැටලු රාශියක් සමඟින් කොන් කිරීමේ සන්තාපයට හසු වූවකු මෙන් මම රාත්‍රිය අරා පවතින අඳුරු නිශ්චලතාව සමඟ ඒකාත්මික වීමි.


    කරුණෑගල ප්‍රදේශය ආසන්නයේ පිහිටි කුඩා ගම්මානයක සුවිසල් පොල් වත්තක් මධ්‍යයේ පිහිටි පැරැණි පන්නයේ නිවසක් අපගේ ගමනාන්තය වුණි. එය තාත්තාගේ සමීප මිතුරෙකුගේ නිවහනක් වූ අතර එහි පැවැති නිස්සංක පරිසරය හා ශෝභනත්වය අපගේ සිත් සතන් නැවත ප්‍රබෝධමත් කිරීමට සමත් වූ බව කිව යුතුය. එසේම තාත්තාගේ මිතුරා විසින් සකසා තිබූ ගම්බද ආහාර වර්ගවලින් සමන්විත ප්‍රණීත ආහාර වේල ද අප කුල්මත් කිරීමට සමත් විය. ඒ සියලු ආගන්තුක සත්කාර සමඟ අපි සියල්ල මොහොතකට අමතක කොට පැයක එක හමාරක සොඳුරු මොහොතක් ගෙවා දැමීමු. පවුලේ සියලු දෙනා එකාවන්ව එකට එක්ව සිටීමේ ප්‍රීතිය විසින් නැවත වරක් මගේ සිතට ද අලුත් පණක් එක් වූවාක් මෙණි.


    ඉන්පසු අප තවත් පැය කිහිපයක් විවේකී සුවයෙන් ගත කළෙමු.


    තාත්තා ද ‘දරුවනේ දැන් ගිහින් ටිකක් විවේක ගන්න, පස්සෙ ඡන්ද ප්‍රතිඵල බලන්න බැරියැ’ යැයි පවසා මුහුණ කට සෝදා පිරිසුදු වී ඔහුට වෙන් වූ කාමරයට ගොස් ඇලවුණේය. මම ද පුංචි පුතු හා දියණිය නිදි කරවීමේ අදහසින් විදුලි පහන් නිවා දමා මගේ කාමරයට ගොස් වැතිර ගතිමි. නමුත් නින්ද එළැඹෙත්ම,


    ‘චතු....’ යැයි හදිසියේ නැඟී ආ අම්මාගේ හඬින්, අඩ සිහිනයක ද පැනනැඟි සියලු හැඟීම් සිහින්ව ඉරි තැලී වෙන්ව අවකාශයේ ඈතින් ඈතට පාවී යන්නාක් මෙන් දැනී යන විට මම බියත්ව නැඟී සිටියෙමි.


    ‘ඇයි අම්මේ?’. මම නොසන්සුන්ව විමසුවෙමි


    ‘හරි වැඬේනෙ චතු.... දෝණි ඇවිල්ලා මගෙන් අහනවා, ‘ආච්චි අම්මේ අපිට හෙට මොනා වෙයිද’ කියලා’


    ඒ, අම්මා බිඳුණු හඬින් පවසා සිටි කතාවයි.


    ඒ සිඟිති දියණියට පවා මරණ බිය ගෙන එන තරමට සමාජය තුළ පළිගැනීම හා වෛරය පිළිබඳ මෘග අදහස වර්ධනය වී ඇත. විරුද්ධ පක්ෂයේ ප්‍රබල ඇමැතිවරයෙකුගේ දියණියක් ඇයගේ පාසල් මිතුරියක්ව සිටි අතර ඇය තම මාපියන් පවසන බොහෝ දේ මාගේ නංගීගේ දියණිය සමඟ පවසා ඇත. සිදුව ඇත්තේ, ඇය මාස දෙකක් පුරාවට ඒ සියල්ල ඉවසා අවසාන දිනයේ ඇයගේ මවට ද නොකියා ආච්චිගෙන් හා සීයාගේ ඒ පිළිබඳ විමසන්නට තීරණය කිරීමයි. අම්මා වේදනාව හා කලකිරීම නිසා තුවාල ලැබූ දෑසින් කල්පනා කළාය. තාත්තාගේ ගැඹුරු සුසුම් ලෑම උස් හඬකින් වරක් ඇසී නෑසී ගියේය. නංගීගේ කුඩා දියණියගේ ප්‍රශ්නය සමත් වූවාක් මෙනි. නොවැම්බර් 21 වැනිදායින් පසු තමාට මුහුණ පාන්නට සිදුවූ අවලාද, අපහාස, කිසිවකින් වේදනාවට පත් නොවුණු තාත්තා එදා පුංචි දියණියගේ ප්‍රශ්නයෙන් මහත් වේදනාවට පත්විය. කෙසේ නමුත් තමා විශ්වාස කරන දේශපාලන මතවාදයක් දැරීම, ඒ වෙනුවෙන් පෙනී සිටීම, ඔහු ඇතුළු ඔහුගේ ලේ උරුමක්කාරයන් සියලු දෙනා විනාශ මුඛයට ඇද දමන තත්ත්වයට මෙරට දේශපාලන පහත් තත්ත්වයට ඇදවැටී තිබුණි.


    කෙසේ වුවත් ඒ තරහ මුසු කලකිරීම සමඟින්ය, අප ඡන්ද ප්‍රතිඵල බැලීම සඳහා රූපවාහිනය ඉදිරිපිට අසුන් ගත්තේ..


    ප්‍රතිඵල එකින් එක නිකුත් වුණි. බිය ද කල්පනාකාරී බව සහ බලාපොරොත්තුව ද තර්ජනය ද විටින් විට එහි ගැබ් විය. නමුත් මැදියම් රැය පසුවන විට තාත්තාගේ ජයග්‍රහණය ස්ථිර බව ඉතා හොඳින් පෙනෙන්නට පටන් ගත්තේය. බියජනක අවසානය පිළිබඳ භීතිය මිය යමින් පැවැතුණි. කෑ ගසා හඬනගන්නට ඇත්නම් යන හැඟීමක් සිත තුළ ඉපදී ආවේය. සතුටක් මෙන්ම සැනසීමක් ද නොලැබුණා යැයි කිව නොහැක. තාත්තාගේ ද මුහුණ ප්‍රසන්න භාවයකින් පිරී තිබුණි. එහෙත් එය අවසානයක් නොවීය. තවත් අරගලයක ආරම්භයකි!


    පසුදින පාන්දර වන විට, එනම් 2015 වසරේ ජනවාරි 09 වැනි දින පාන්දර තාත්තාගේ දුරකථනයට රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඇමැතුමක් ලැබුණි. එතුමා තාත්තාට ප්‍රථමයෙන් සුභ පතා තිබුණි. මෙරට සියලු ජාතීන් එකට එක්ව කලකට පසු ජයක් ලබා ඇත. එබැවින් තාත්තා අද සිට මෙරට ජනාධිපතිවරයා ය.


    පසුවදන : පෙර දින අඳින්නට ඇඳුමක් පමණක් ගමන් මල්ලක බහා පැමිණි ඒ සරල මිනිසා අද මේ රටේ ජනාධිපතිවරයාය. ඔහු මතු යම් දිනෙක මේ සියලු බලතල අතර එලෙසින්ම පිරිසුදු දෑතින් ධූරයෙන් නික්මෙන බව ස්ථිරය. ඒ අතීතය මතුයම් දිනෙක මෙලෙසින්ම අභිමානයෙන් ලියන්නට හැකිවන්නේ නම් මා ජීවිතයේ ලබන සුවිසල් ජයග්‍රහණය එයයි.
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    රචනය - විදග්ධ පුක් ශෝධක
    ( පාරම්පරික මව් පිය උරැමයෙන් ලද, පෙර රජ සමයේ පටන් අඛන්ඩව සිය උරැමයම ජීවිකාව කොට ගත් අපේ කාලයේ පුක් ශෝධක )
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,250
    20,884
    113
    හස්තිශෛලපුර
    රචනය - විදග්ධ පුක් ශෝධක
    ( පාරම්පරික මව් පිය උරැමයෙන් ලද, පෙර රජ සමයේ පටන් අඛන්ඩව සිය උරැමයම ජීවිකාව කොට ගත් අපේ කාලයේ පුක් ශෝධක )

    Too many විදග්ධ පුක් ශෝධකs are working to get votes these days, including you broo...:lol::lol:
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    රචනය - විදග්ධ පුක් ශෝධක
    ( පාරම්පරික මව් පිය උරැමයෙන් ලද, පෙර රජ සමයේ පටන් අඛන්ඩව සිය උරැමයම ජීවිකාව කොට ගත් අපේ කාලයේ පුක් ශෝධක )

    :lol::baffled:
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    රචනය - විදග්ධ පුක් ශෝධක
    ( පාරම්පරික මව් පිය උරැමයෙන් ලද, පෙර රජ සමයේ පටන් අඛන්ඩව සිය උරැමයම ජීවිකාව කොට ගත් අපේ කාලයේ පුක් ශෝධක )

    අහ්හ් මේ ඇවිත් තියෙන්නේ ගං කබර පුක ශෝධක
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    රචනය - විදග්ධ පුක් ශෝධක
    ( පාරම්පරික මව් පිය උරැමයෙන් ලද, පෙර රජ සමයේ පටන් අඛන්ඩව සිය උරැමයම ජීවිකාව කොට ගත් අපේ කාලයේ පුක් ශෝධක )

    ගං කබර පුක ශෝධක good morning
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113
    Too many විදග්ධ පුක් ශෝධකs are working to get votes these days, including you broo...:lol::lol:

    ඔව් ඔව් දැන් මු තමයි හොදටම කරන එකා
    මුන් පරම්පරා ගත පුක ශෝධකලා
    මැදමුලන පව්ලේ වරලත් පුක ශෝධක තමයි Rochel
     

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,716
    13,497
    113

    ඔන්න කොටෝ බොලට මෙච්චර කල් මැදමුලන පුක ශෝධක කෙනෙක් හිටියේ නෑ කියලනේ හිතන් හිටිට්යේ
    එකෙක් ඉදල යකෝ
    උගේ සැගවුන දක්ෂතා වලට අත දෙන්න එකක් ඉදල නෑ
    මෙන්න බුවා
    Rochel
    පාරම්පරික වරලත් ගං කබර පුක්‌ ශෝධකයෝ
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    රචනය - විදග්ධ පුක් ශෝධක
    ( පාරම්පරික මව් පිය උරැමයෙන් ලද, පෙර රජ සමයේ පටන් අඛන්ඩව සිය උරැමයම ජීවිකාව කොට ගත් අපේ කාලයේ පුක් ශෝධක )
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    කොලු කාරයිනගේ පුක් දිවෙන් සේදීම සිය පාරම්පරික ජීවිකාව කොටගත් අපේකාලයේ පුක් ශෝධකයා
    විදග්ධ පුක් ශෝධක
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ඔන්න කොටෝ බොලට මෙච්චර කල් මැදමුලන පුක ශෝධක කෙනෙක් හිටියේ නෑ කියලනේ හිතන් හිටිට්යේ
    එකෙක් ඉදල යකෝ
    උගේ සැගවුන දක්ෂතා වලට අත දෙන්න එකක් ඉදල නෑ
    මෙන්න බුවා
    Rochel
    පාරම්පරික වරලත් ගං කබර පුක්‌ ශෝධකයෝ

    No one Care..
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    :lol:
    රචනය - විදග්ධ පුක් ශෝධක
    ( පාරම්පරික මව් පිය උරැමයෙන් ලද, පෙර රජ සමයේ පටන් අඛන්ඩව සිය උරැමයම ජීවිකාව කොට ගත් අපේ කාලයේ පුක් ශෝධක )

    :lol::lol::lol::lol::lol:
     

    maduruwanari

    Banned
    Jul 26, 2015
    697
    106
    0
    Angoda
    කොලු කාරයිනගේ පුක් දිවෙන් සේදීම සිය පාරම්පරික ජීවිකාව කොටගත් අපේකාලයේ පුක් ශෝධකයා
    විදග්ධ පුක් ශෝධක

    You must spread some Reputation around before giving it to Rochel again.