ඡන්දය ශූන්‍ය ..............................
ඡන්දය ශූන්‍ය කිරීමට තරම් ප‍්‍රචණ්ඩ කි‍්‍රයා නැහැ. - පැෆ්රල් කියයි.
පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීමට අදාලව ඡන්ද මධ්‍යස්ථාන ශූන්‍ය කරන මට්ටමේ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා කිසිවක් තමන්ට වාර්තා වී නොමැති බව පැෆ්රල් සංවිධානය ප‍්‍රකාශ කළා. එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි හිරු ප‍්‍රවෘත්ති අංශයට සඳහන් කළේ සිද්ධීන් 72 ක් තමන් වෙත වාර්තා වී ඇති බවයි.