ඡන්දෙන් උගත් පාඩම්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    ඡන්දෙන් උගත් පාඩම්

    පොහොට්ටු කාරයා පොහොට්ටු කාරයමයි unp කාරය unp කාරයමයි. කුමන හෝ පැත්තකින් වාසි ලබාගෙන අනික් පැත්තට ඡන්දය දෙන එවුන් ආශ්‍රය කරන්නේ බලාගෙන..මොකද අපිටත් කෙලචේච දවසක උන් අපිව හලල දාන්න දෙපාරක් හිතන්නේ නැත:yes: ✌
     
    Last edited:
    • Like
    Reactions: ukkuwa

    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    jvp/tna කාරයත් එහෙමයි අන්තවාදියොත් එහෙමයි කියන්න දිව නැමෙන්නේ නැතිව ඇති නේ?.................
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,497
    342
    83
    පොහොට්ටු කාරයා පොහොට්ටු කාරයමයි unp කාරය unp කාරයමයි. කුමන හෝ පැත්තකින් වාසි ලබාගෙන අනික් පැත්තට ඡන්දය දෙන එවුන් ආශ්‍රය කරන්නේ බලාගෙන..මොකද අපිටත් කෙලචේච දවසක උන් අපිව හලල දාන්න දෙපාරක් හිතන්නේ නැත:yes: ✌

    මොකද්ද දැන් වෙන්න ඕන...
    පොහොට්ටු කාරයා unp වෙන්නද
    unp කාරයා පොහොට්ටු වෙන්නද
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,974
    10,574
    113
    ආශික්ලන්තෙ
    jvp/tna කාරයත් එහෙමයි අන්තවාදියොත් එහෙමයි කියන්න දිව නැමෙන්නේ නැතිව ඇති නේ?.................

    හරකෝ ⁣මම මේ ඇඩ්වයිස් එක දුන්නේ අපේ life එකට මොකක් හරි ගන්න මිසක් මට ඔය jvp ද TNA ද වැඩක් නැහැ...thread එක උඩින් කියවන්නේ නැතුව හොදට කියවල මෙලේට දාගනින්....මම එහෙම දෙපිට කාට්ටු යාලුවො දෙන්නෙක් හලල දැම්ම...උන් අපිට කරන්නෙත් ඒක...ඒවගේ එවුන්ට බොක්ක තියෙන දේත් දෙන්න යන්න එපා