මේ යන මඩ රැල්ල දැක්කාම අනුරයට දෙන්න හිතුන බං. අපේක්ෂකයා මොන උගතා උනත් උන්ගේ ආධාර කරුවෝ පට්ට මෝඩයි බං ඒකනේ වැඩේ.
කලින් සැරේනම් ගොං සජියට නොදී ගෝඨට දුන්න එක ගැන තවම සතුටක් තියෙනවා මොකද මෛත්රී පිස්සා අනපු රටේ වෙන දෙනන් එකෙක් හිටියේ නෑනේ කාටවත්. අනුරයා කියන කතා වලිනුත් බර ඇරල ගන්න වෙනවා. (දැන් මට බැනපං) 

Last edited: