ඡන්දෙ දාන්ඩ යන්න කම්මැලී

Gal_banisa

Well-known member
  • Feb 14, 2024
    2,181
    2,515
    113
    Kandakadu
    මේ වගෙ ගොන් පෝස්ට් දාන්න එපා..ගල් මූසල පොන්න පකෝ..තොට වැඩක් නැත්තන් පුකේ ඇගිල්ලක් ගහගෙන නිදා ගනින් පකෝ
    කියලා පරුස වචන වලින් බැනවදී මිතුර
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,116
    1
    15,934
    113
    මචන් මොනා හරි ඩිසිබිලිටි එකක් තියෙනම් පක්ශෙක කෙනෙට හරි, ග්‍රාමනිලදාරිට කියන්න, එයලා පහසුකම් සපයලා දෙනවා
     

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,680
    113
    මචන් මොනා හරි ඩිසිබිලිටි එකක් තියෙනම් පක්ශෙක කෙනෙට හරි, ග්‍රාමනිලදාරිට කියන්න, එයලා පහසුකම් සපයලා දෙනවා
    නගින්නෙ නෑලු
     
    • Wow
    Reactions: dananjaya696

    dananjaya696

    Well-known member
  • Apr 4, 2009
    2,738
    4,946
    113
    Nugegoda
    තේරුමක් නෑ ඡන්දෙ දාල බං. ඊට වඩා ගෙදර ඉඳන් තියෙන වැඩක් කරගන්න එක ලාබයි. :yes:
     
    • Like
    Reactions: Lokka Ayya

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,890
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    කාට හරි දාපන් ගිහින්.

    මම නන් කාටවත් දුන්නේ නෑ කියලා අත පිහද ගන්න නේද යන්නේ තව මාස 6කින් පෝලිමේ ඉඳන් එළකිරි ඇවිත් 😪

    උබ දම්මත් නැතත් දාන උන්ගේ consequences උබටත් විදින්න වෙනවා.

    ඡන්දෙ දාලා මිනිහෙක් වෙයන්
     

    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    2019 ජන්දෙ දවසේ මම සැලූන් එකේ.සැලූන් එකේ ඩයල් එකගෙන් ඇහුවා චන්දේ දාන්න යන්නේ නැද්ද කියලා ඌ කිව්වා කවුරු ආවත් එකයි කියලා.
     
    • Like
    Reactions: dananjaya696

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,484
    75,231
    113
    මම දැන් MK?
    මුලින්ම කියපන් ගියානම් කාටද දෙන්නෙ කියලා. එතකොට තමා හරියටම උඹලගෙ අම්මගේ චරිතෙ මෙතන දිග අරිනවද, නැත්තන් උඹේ එක කටට ගන්නවද කියලා කියාන්න පුලුවන්.

    --මීට "අපි මාලිමාවට සංවිදානය"
     
    • Haha
    Reactions: dananjaya696

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    අනික් කට්ටිය fb ස්ටෙටස් අප්ඩේට් කරනකොට ඔයාට දුක හිතෙයි අපරාදේ ගිය නැත්තේ කියල. ආතල් එකක් ගන්න තියන දවසේ ආතල් එක ගන්න.


    බොරුවට කිව්වේ. ගෙදෙට්ට වෙලා නිදාගනින්.
     
    • Haha
    Reactions: dananjaya696

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මම දැන් MK?
    ඉස්සර ගම් වල නාකි කතිරෙ ගහන්න කම්මැලිකමේ ඉඳලා දැන් අස්වැසුම පෝලිම් වල ඉන්නවා කිසි කම්මැලිකමක් නැතිව
     
    • Haha
    Reactions: dananjaya696

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,410
    1,580
    113
    Oceania
    මේ ඉන්නෙ නොම්මර එකේ අපතයො තමා. කිසි දෙයක් ගැන වගකීමක් ගන්න අකමැති අර්ත් වයර් ගැලවුනු චරිත. මෙහෙම උන් මම ඕන තරම් දන්නවා.

    බේරෙ නාපු උන් නම්බුයි තව.
     
    • Sad
    Reactions: dananjaya696