ඡන්දෙ දාන්නෙ කාටද - Poll

ඡන්දෙ දාන්නෙ කාටද

  • NPP=JVP අන්රයියා

  • UNP රනිල

  • SJB සජියා

  • SLPP නාමල්

  • දිලිත්

  • වෙනත්

Results are only viewable after voting.

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,945
    113
    මාලිමාවට තමයි. නැත්නම් මුන් කියන්නේ පළාත්සභා ප්‍රාදේශීය සභා බලය නැති නිසා මොනවත් කරන්න බැහැ කියලා.
    මුන්ට උපරිම බලය දීලා ෆේල් කරවන්න ඕන. නැත්නම් ආපහු විපක්ෂෙට ගිහින් වැඩ වර්ජන කර කර අරගල කර කර කිසි එකෙක්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ ජේවීපී කාලකන්නි :lol: 🤌

    👇

    වෙනස ඇති කරන්න ජනාධිපති, පාර්ලිමේන්තු බලය මදි.. ප‍්‍රාදේශීය සභාත් ඔ්නෑ..

    March 17, 2025 at 10:00 am | lanka C news
    වෙනස ඇති කරන්න ජනාධිපති, පාර්ලිමේන්තු බලය මදි.. ප‍්‍රාදේශීය සභාත් ඔ්නෑ..

    අනුර දිසානායක මහතා ජනාධිපති බවට පත්කර ජාතික ජන බලවේගයෙන් එකසිය පනස් නවයක් පාර්ලිමේන්තුවට යවන ලද්දේ ඇත්තටම රටේ වෙනසක් ඇති කිරීමට බව ජාතික ජන බලවේගය කොළඹ නගරාධිපති දුර අපේක්ෂිකා වායි කැලී බල්තසාර් මහත්මිය සඳහන් කරයි.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,132
    6,554
    113
    East Blue (Goa Kingdom)
    මේ poll එකේ නම් NPP කියන එක select කරේ
    මොනම හේතුවකට වත් පහල 4න් එකකට වත් ඡන්දේ දෙන්නේ නැහැ

    ගොඩක් දුරට NPP නැත් නම් අදාලම නොවන ස්වාදීන එකකට vote කරනවා ඔය 4 ඇරෙන්න ,

    btw ස්වාදීන කියල ඉන්නේ 90% ප්‍රධාන පක්ෂ වලින් දාපු උන් , ඡන්ද ගණන් කරන තැනට යන්න දෙන්නේ එක පක්ෂේකින් පොඩි ගානයි , ඒ නිසා ප්‍රධාන පක්ෂ වලින් පොඩි පක්ෂ/ස්වාදීන විදිහට උන්ගේ අතකොලු දානවා . ඒ,මේක ඉස්සර ඉඳන් හැමදාම කරන දෙයක්
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    mama mey POLL eke prathipalaya sampurnayen prathikshepa karanawa. (I categorically reject the POLL). Habai JVP paradanang ha kamak na

    - Yours Sincerely

    Batalandaya
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,554
    6,857
    113
    Gedara
    කලින් එන්පීපී පොන්නයන්ට දුන්නෙ නෑ හැබැයි මේ පාර දෙනවා. නැත්‍තම් කිව්වොත් එහෙම නගර සභා හම්බුනෙ නැති නිසා රට හදන්න බැරි උනා කියලා
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,355
    8,502
    113
    රූකඩ රාජ්ජේ
    මාලිමාවට තමයි. නැත්නම් මුන් කියන්නේ පළාත්සභා ප්‍රාදේශීය සභා බලය නැති නිසා මොනවත් කරන්න බැහැ කියලා.
    මුන්ට උපරිම බලය දීලා ෆේල් කරවන්න ඕන. නැත්නම් ආපහු විපක්ෂෙට ගිහින් වැඩ වර්ජන කර කර අරගල කර කර කිසි එකෙක්ට වැඩක් කරන්න දෙන්නේ නැහැ ජේවීපී කාලකන්නි :lol: 🤌

    👇

    වෙනස ඇති කරන්න ජනාධිපති, පාර්ලිමේන්තු බලය මදි.. ප‍්‍රාදේශීය සභාත් ඔ්නෑ..

    March 17, 2025 at 10:00 am | lanka C news
    වෙනස ඇති කරන්න ජනාධිපති, පාර්ලිමේන්තු බලය මදි.. ප‍්‍රාදේශීය සභාත් ඔ්නෑ..

    අනුර දිසානායක මහතා ජනාධිපති බවට පත්කර ජාතික ජන බලවේගයෙන් එකසිය පනස් නවයක් පාර්ලිමේන්තුවට යවන ලද්දේ ඇත්තටම රටේ වෙනසක් ඇති කිරීමට බව ජාතික ජන බලවේගය කොළඹ නගරාධිපති දුර අපේක්ෂිකා වායි කැලී බල්තසාර් මහත්මිය සඳහන් කරයි.
    සිරා කතාව 👍
     
    • Like
    Reactions: AKI-SL