ඡන්දෙ දාන්නෙ කාටද - Poll

ඡන්දෙ දාන්නෙ කාටද

  • NPP=JVP අන්රයියා

  • UNP රනිල

  • SJB සජියා

  • SLPP නාමල්

  • දිලිත්

  • වෙනත්


Results are only viewable after voting.

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Npp අනුර. මේ පහේ ඉල්ලන ඕනිම එකක් අපි ඒ මිනිසුන්ට දෙන්න ඕනි.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    උන්ට කෙලවන්න තියෙන හොඳම ක්‍රමේ තමයි මදි නොකියන්න බලය දෙන එක

    genius GIF
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    අනුරයගෙ පච අනුමත කරනවා කියන්නෙ තාමත් වැඩක් නෑ කතා කරල
     
    • Haha
    Reactions: ttj

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    අනුරයගෙ පච අනුමත කරනවා කියන්නෙ තාමත් වැඩක් නෑ කතා කරල
    කැම්පේන් කාරයින්ගෙ බබල් එක ඇතුලෙ ජීවත් වෙනකොට ඕක තමයි බං වෙන්නෙ..
    උඹල කොච්චර කඩේ ගියත් මිනිස්සු පරන නාකි හැත්තට නං ඇත්තටම ඡන්දෙ දෙන්නෙ නෑ .. උන්ට එපා වෙලා ඉන්නෙ..
    සීයට කියල අලුත් මූණු ටිකක් ෆෝම් කරල ගනින්
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    ඇයි බන් මූට තාම සැලුට් එක ගහන්නේ පොලිස් අයියලා 🤷🏽‍♂️

    එහෙම තමා :lol: :lol: නැතිව තුවක්කු අරන් උන්ට වෙඩි තියපු උන්ට සැලියුට් ගහන්න කියලා යැ.. ඉතිහාසේ හොඳටම මතක තියෙන්නේ පොලිසියට... :lol:
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113
    එහෙම තමා :lol: :lol: නැතිව තුවක්කු අරන් උන්ට වෙඩි තියපු උන්ට සැලියුට් ගහන්න කියලා යැ.. ඉතිහාසේ හොඳටම මතක තියෙන්නේ පොලිසියට... :lol:
    වඳුරො කීයක් ගැන්නද උඹ. හෙන උනන්දුවෙන්නෙ හිටියෙ වැඩේට 🤣🤣🤣.
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,271
    36,364
    113
    කෑගල්ල
    වඳුරො කීයක් ගැන්නද උඹ. හෙන උනන්දුවෙන්නෙ හිටියෙ වැඩේට 🤣🤣🤣.

    ජෙප්පොන්ට අපිව ෂුවර් නෑ කියලා අපි ගැනපුව ගන්න බෑ කිව... :lol: :lol:

     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    "තව අවුරුද්දක් වත් යනකං කිරියෙ Poll දාන්න එපා... දන්න හැමෝටම ශෙයාර් කරන්න.. අමාරු කාලෙ ටිකක් ඉවසං ඉමු."

    සිලින්ඩර පොහොට්ටු කැම්පේන් බයියන්ගෙ වට්සැප් ගෲප් වල මේ දිනවල නිතර ශෙයාර් වෙන මැසේජ් එකක් ! 🤌
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,738
    4,979
    113

    ජෙප්පොන්ට අපිව ෂුවර් නෑ කියලා අපි ගැනපුව ගන්න බෑ කිව... :lol: :lol:

    උඹලගෙ ගෙදර මිනිස්සු ගානවත් ඕකෙ නොදැම්මම උන් දන්නව හරියට වඳුරො ටික ගැනල නෑ කියල 🤣🤣🤣