ඡන්දෙ දුන්නෙ කාටද?

ඡන්දෙ දුන්නෙ කාට

  • Mahinda

    Votes: 8 13.8%
  • Maithree

    Votes: 48 82.8%
  • Other

    Votes: 2 3.4%

  • Total voters
    58

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    උබ කියල තිබ්බ නේද මහින්ද පැරදුනොත් රට කෑලි වලට කැඩෙනවා කියලා. උබ මෙච්චරකල් මහින්දට පක්ෂපාති මතයේ ඉදලා මයිත්රිට දීපු එක නම් පුදුමයි
     

    thanujaka

    Well-known member
  • උබ කියල තිබ්බ නේද මහින්ද පැරදුනොත් රට කෑලි වලට කැඩෙනවා කියලා. උබ මෙච්චරකල් මහින්දට පක්ෂපාති මතයේ ඉදලා මයිත්රිට දීපු එක නම් පුදුමයි

    අර කලින් ත්‍රෙඩ් එකේ මම රිප්ලයි එකක් දාල ඇති මචං...
    රට හිටපු ටිකේ මට පොඩ්ඩක් තොරතුරු හොයාගනීමේ ගැටළුවක් තිබ්බ..
    බඩිය ගෙන් ඉල්ලගෙන තමයි මම හැමදෙයක්ම කියවල බැලුවේ කෙරුවේ...
    ලංකාවට ආපු ගමන්ම මම හැමදෙයක්ම නූලට තිතට කියෝලා හොයල කරලා බැලුව...
    මෛත්‍රීගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය සහ එකේ හරය පිලිබදව යම් අවබෝධයක් ලැබෙන කන් මම ජන්දය පිළිබදව හරිම තීරණයක් අරගෙන හිටියේ නෑ..
    100% ජන්දෙට කලින් මගේ හිතේ මටම තිබ්බ ගැටළු වලට උත්තර මෛත්‍රීගේ පාර්ශවයෙන් ලැබුන තැන මම තීරණය කළා මෛත්‍රීට ජන්දේ දෙන්න...:yes::yes:

    ආ අනික මම හිතාගෙනම හිටියේ මෛත්‍රී විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න යනවයි කියල..
    එහෙම උනානං මම මහින්දට..
    ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තමයි දැක්කේ එක අහෝසි කරනවා නෙමෙයි සංශෝධනය කරනවා කියල තියෙන්නේ කියල...
    මම එකග වෙන විදිහත් එකම තමයි...
     
    Last edited: