ඡන්දෙ ළඟයි වගේ 🤡🤡

TechnWeb

Well-known member
  • Dec 28, 2011
    7,429
    5,545
    113
    add kalata parana ayatath den nelu bn hariyata. gedara ena kenek kiwe me maseth nelu

    chande kittu karala dei
     

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,828
    2,397
    113
    add kalata parana ayatath den nelu bn hariyata. gedara ena kenek kiwe me maseth nelu

    chande kittu karala dei
    රෙද්ද තමයි හම්බෙන උන්ට මේ මාස කීපයට රුපියල් ලක්ශෙට වඩා හම්බෙලා තිබ්බා. එකෙක් ගෙ ඇරියස් එක වැටිල තිබ්බ අනූ දාස් ගානක්
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,981
    1
    15,763
    113
    ටැක්ස් /වැට් ගහලා වැඩ කරන උන්ට
    හිඟන ගොබ්බ ජන්ද ටික මේන්ටේන් කරගන්න එපැයි...
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,725
    3,051
    113
    රෙද්ද තමයි හම්බෙන උන්ට මේ මාස කීපයට රුපියල් ලක්ශෙට වඩා හම්බෙලා තිබ්බා. එකෙක් ගෙ ඇරියස් එක වැටිල තිබ්බ අනූ දාස් ගානක්
    owe ban hama masema 15000 denawa. edara idan nikan. samahara ewun bonawa ekata. mage yaluwekuta ahela un kiyakiya yanawa ilage sareth ranil mahathaya awoth hodai kiyala.
     

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,472
    4,475
    113
    ඕක ඔය දෙන්න නෙමේ කියන්නේ. දෙනවා කියලා බලපොරොත්තුවක් ඇති කරනවා. ඊට පස්සේ ගොන් හැත්ත ඒක ඉල්ලගෙන යනවා ඇමතිලා ගාවට. උන් කියනවා ජන්ද රැස්වීම්වලට ආවොත් සළකලා බලන්නම් කියලා ජන්දෙන් පස්සේ
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    මම අහගෙන නිවුස් එකක එළවලු ගොවියෙක් බනිනව අස්වැසුම කියල නිකන් ඉන්න උන්ට සල්ලි දෙනව, වගාව හානි උන ගොවියන්ට සහනයක් කරන්නෙ නෑ තෙල් පොහොර වලටවත් කියල.
     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    පිනට දෙන තාක් මේ හුත්ත හදන්න බැහැ. අපරාදේ අපේ බදු සල්ලි
     
    • Like
    Reactions: Any.key

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,619
    7,687
    113
    1.png