
ඉතිං මම දැනගත්තේ අදනේඋන් ඊයෙනෙ ටොප්පුකොටාගත්තෙ.
නයා අලි එක්ස්ප්රස් එකෙන් දාතු ගේනකොටත් දැම්මාදෙරණේ බ්රේකින් නිවුස් දානවා නේද ?
මීට වඩා මොනා ද බං ඉවර වෙන්න තියෙන්නේ.mun dannawa munta dinaganna ba kiyyala. communist karayo awama rata iwarai but still great,