මේ පාර ප්‍රකශිත ඡන්ද අඩුවෙන්න හේතුව!

kprem

Well-known member
  • Aug 5, 2016
    1,341
    473
    83
    චන්දෙ නොදෙන්න හේතු - චන්ද කාඩ් එක මේ පාර හම්බුනේ නැහැ.

    මම ඊයෙ තැපැල් කන්තෝරුව ලඟින් ගිය නිසා චෙක් කළා. ඒකේ චන්ද කාඩ් මිටි ගනන් (කිලෝ ගානක්) ගොඩ ගහල තිබ්බ.

    දෙවෙනි හේතුව අපේ ප්‍රදේශය නියෝජනය කරන්න ආපු මාලිමාවේ ගෑනි. කැන්වසින් යද්දි ආවා, කිසිම ප්‍රසන්න බවකින් නෙවෙයි කතා කළේ. ලොකු කයිවාරු කිව්වා හරිනි එක්ක මීටින් වල හිටියයි කියල. ඒ මිසක් කරන්නේ මොනවද සැලසුම් මොනවද කිව්වේ නැහැ.
     
    • Like
    • Haha
    Reactions: Candid-B and Alexb

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,069
    1
    61,237
    113
    Mother Earth
    චන්ද උන්මාදයක් ගොඩනැගුනේ නෑ. එක ළඟ චන්ද තිබ්බනේ. ආණ්ඩුව උනත් ලොකු බරක් දීලා ප්‍රමෝෂන් කරේ නෑ. උන් කොහොමත් එනවා කියලා දන්නවා ලොකුවට චන්ද නොවැටුනාට. කම්මැලි චන්දයක්. නැතුව ලොකු හේතුවක් නෑ මිනිස්සුන්ට වැදගත්ම විදියකට දේශපාලන තීරණයක් ගන්න තරම්.
    මගුල තමයි. අපේ පැත්තෙ මාළිමා පොන්නයො ටික බේරෙන්න බෑ මාළිමාවට ඡන්දෙ දාන්න කියල. ඡන්දෙ දාන්න යන පාරෙ ඉඳන් කියනවා මල්ලි මාලිමාවට කතිරෙ ගහමු නේ ? කියල. අර අහිංසක කොන්ද පණ නැති මිනිස්සු ඉතින් රැවටිලා මාලිමාවට ගහනව අන්තිම මොහොතේ. තනිකර නීති උල්ලංඝණය කරා. මම නම් දුන්නා අලියට ඕන හුත්තක් වෙන්න කියලා. 🤷‍♂️
     
    Sen-lu

    Well-known member
  • මම හිතනව තව ටික කාලෙකින් ඉක්මන් පියවරවල් වලට යයි කියල. හිටපු අයත් අසාර්ථකයි නෙ, ඒ නිසා ඉක්මනට ඔළුගෙඩි මාරුකරලා යහපත් ප්‍රතිඵලයක් ලැබෙයි කියල හිතන්න බෑ.
    මුන්ට ප්ලෑන් එකක් නෑ බං. ප්ලෑන් එකක් තිබ්බත් බලයට ආවාම ඒව නුවරඑළියෙ තල් ගස් හිටවනව වගේ වැඩ කියල තේරෙන්න ඇති. දැන් එදාවේල ටුවර්. ඔකෙ වෙනසක් වෙන්නෙ නෑ. This is the best we can expect from this government. From now on everything will go downhill.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    චන්ද උන්මාදයක් ගොඩනැගුනේ නෑ. එක ළඟ චන්ද තිබ්බනේ. ආණ්ඩුව උනත් ලොකු බරක් දීලා ප්‍රමෝෂන් කරේ නෑ. උන් කොහොමත් එනවා කියලා දන්නවා ලොකුවට චන්ද නොවැටුනාට. කම්මැලි චන්දයක්. නැතුව ලොකු හේතුවක් නෑ මිනිස්සුන්ට වැදගත්ම විදියකට දේශපාලන තීරණයක් ගන්න තරම්.

    ඇයි ටොම් පචයා රටවටේ ගියේ වැලහින්න වගේ පරන බොරු ටිකම කියන්න. උබ දැක්කෙ නැද්ද
     
    • Haha
    Reactions: Identity

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    ජනතාව Alert එකක්දීල තියෙන්නෙ
    හැදෙනවනම් හැදෙන්න තවත් පුලුවන් ඉතින්

    පලාත්සබාත් තිබ්බොත් 25%ට පල්ලම් බහි මේවගෙ වගකීමක් නැතුව වගෙ රටක් යනකොට..හැමදාම එකම බිග් නිව්ස් එක කාව හරි මැරුව කියල යන නිව්ස් විතරයි

    Parliament
    කෝපා එකේ ආන්ඩුවෙ නිවැරදි ලොකු නිලධාරින්ටත් ටීවි වල පෙන්න පෙන්න කින්ඩි දාන එකෙන් ආන්ඩුවට සිවිල් නිලදාරිනුත් නැතිවෙලවගෙ...දේසපාලකයාගෙ හොර වහල නීලදාරියා අල්ලගන්නවා අනික සාධාරන්ව වැඩ කරපු ඔෆිසස්ලට වාහන පර්මිට් හිරකරපු එක...ආන්ඩුවෙ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන නිලදාරින්ව අවුල් කරගන්නව කියන්නෙ සොරි ඉතින්
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,397
    5,755

    මුන්ගෙ චන්ද කැඩුවෙ හේවගේ, හදුන්, බිමල්, ටින් ටින්, ආරක්ශක ඇමති සහ අන්තිම මොහොතේ මීඩියා ඇවිත් සුද්දකරන්න ගිහින් හත්පොලේ ගාගත්ත මහ මෑන්.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,375
    6,540
    113
    owa hita hadena kathaa bn. welaa yanawanm ai eka paan paarin karnwa kiwwe. horunta wadiya hapan boru kaarayo matanm
    ඔව්වා ඔහොම තමයි කරන්න ඕනකම තියන නිසා එක පාරින් කරන්න ඕන කියල කියනව ප්‍රායෝගිකව එහෙම කරන්න බෑනෙ, දැන් ජනාධිපතිවරයා පොලිසියට කියනව අපරාද වලක්වන්න, හොරු අල්ලන්න, කුඩු අල්ලන්න කියල, එහෙම කිව්වට ඒක ලේසියෙන් කරන්න බෑ නෙ හේතුව එහෙම කරන්න නම් වටේ පිටේ ගොඩක් දේවල් පහසුකම් වගේම මානව සංවර්ධනයකුත් වෙලා තියෙන්න ඕන දැණුම කුසලතවය ආකල්ප වගේ දේවල් එක්ක.
     
    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,288
    10,565
    113
    අනික කවුද බන් සතිය මැද චන්ද තියන්නේ..දුර ඉන්න උන් ගිහින් අනිත් පැත්තට එන්න ඕනේ..උන්ට යන ගමන් වියදම් එක්ක බැලුවම චන්දයක් දාන්න ගමේ යන එක තේරුමක් නෑ..අපේ ඔෆිස් එකෙත් ලග උන් විතරයි ගියේ..සෙනසුරාද වගේ දැම්මා නම්..වෙනසකටත් එක්ක චිල් එකක් තියෙනවා..මේක නම් හෙන පිස්සුවක්..🤣🤣
     
    • Like
    Reactions: VKodi and kasunkaru

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,241
    24,969
    113
    tracing Geo-location.. ... ...

    කොහෙද area එක?