ඡන්දේ තියමු කිව්වම ජනාධිපති බය වුණා...! :D

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අවුරුදු ගාණක් ජන්ද පැරදි පැරදි ඒත් පෙරේතකමට පක්ෂෙක නායකයා වෙලා හිටපු නාකි බල පෙරේතයා පිනට අගමැති වෙලා නිකන්ම පිනට ජනපති වුනහම ජන්ද තියන්න බය වෙන ඵක පුදුමයක්ද..:lol:
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    Ahh, I see, now gon Jeppo thinks that they have another opportunity to derail the economic reforms. Now they support the separatist and Nalaka Godahewa! :ROFLMAO:

    Season 4 Wow GIF by The Office
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    Ahh, I see, now gon Jeppo thinks that they have another opportunity to derail the economic reforms. Now they support the separatist and Nalaka Godahewa! :ROFLMAO:

    Season 4 Wow GIF by The Office
    වාව් , බට් හර්ට් ටොයියා ඊස් බැක් අගේන්, 🤭 ටු කවර් අප් හිස් හාමුස් ශිට් 😂
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    වාව් , බට් හර්ට් ටොයියා ඊස් බැක් අගේන්, 🤭 ටු කවර් අප් හිස් හාමුස් ශිට් 😂
    No pons, I'm concerned about the economy! I don't need another fucking election to muddle the pond, I want to see the privatization of all the cash burning money pits that hurt our country.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,166
    27,634
    113
    රනිල් වික්කම සින්හ : රාජපක්ක කම්බ හොරුන්ට තාම වේස මායම දාලා අඩුකුලේ නූගත් වේස බයියෝ අල්ල ගන්න බැරි උනා. ඒ නිසා ඡන්ද තියන්න බෑ. 40 වතාවක් ඡන්ද පැරදිලා පක්ශ නායක කමෙනුත් පන්නන්න ඔන්න මෙන්න තියෙද්දි මේ පිනට ලැබුන චාන්ස් එකට පයින් ගහන්නද තොපි කියන්නේ? :ROFLMAO:
    Proud Mr Bean GIF by Working Title
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    No pons, I'm concerned about the economy! I don't need another fucking election to muddle the pond, I want to see the privatization of all the cash burning money pits that hurt our country.
    LOL majority of the fuckers who lend ass here are losers who are finding it difficult to make ends meet. They think Lapaya will save them. But the truth is even God cannot save those loosers 🤭 🤭
     
    • Like
    • Haha
    Reactions: Hapuwa and Asmodeus

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    No pons, I'm concerned about the economy! I don't need another fucking election to muddle the pond, I want to see the privatization of all the cash burning money pits that hurt our country.
    To do all of that, he will need the backing of the SLPP, and they are also moving away from him, so he will lose power in the near future. 🤭 so පිනාට චන්දයක් තියන්නම වෙනවා 😂 මාම 5/6 තියන් කරපු ලාම්පු කලගෙඩි සෙල්ලම් දාන්න එන්න එපා කියහන් 🤭
     
    • Haha
    Reactions: Xi Jinping

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    LOL majority of the fuckers who lend ass here are losers who are finding it difficult to make ends meet. They think Lapaya will save them. But the truth is even God cannot save those loosers 🤭 🤭

    ලැජ්ජාවක් නෑ නේද...රෙදි ගැලෙවව්ට පස්සේ උලත් එකයි, පිලත් එකයි කොහොමත් හෙලුවෙන් නේ කියලා හතර අතේ දැන් දුවනවා පිස්සෙක් වගේ :lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    ලැජ්ජාවක් නෑ නේද...රෙදි ගැලෙවව්ට පස්සේ උලත් එකයි, පිලත් එකයි කොහොමත් හෙලුවෙන් නේ කියලා හතර අතේ දැන් දුවනවා පිස්සෙක් වගේ :lol:
    LOL aththane ponz kiyala tiyenne. Umbalata kanna bonna ne kiyala tiyena un ekka wairen/irisiyawen inne kiyana eka hondata penawa.
    Ekata yako itn anduwa/tiyena un palida 🤭 🤭 ?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    To do all of that, he will need the backing of the SLPP, and they are also moving away from him, so he will lose power in the near future. 🤭 so පිනාට චන්දයක් තියන්නම වෙනවා 😂 මාම 5/6 තියන් කරපු ලාම්පු කලගෙඩි සෙල්ලම් දාන්න එන්න එපා කියහන් 🤭

    කොහොමත් පොහොට්ටු බල්ලෝ ටික තාවකාලික පැලැස්තරයක් විදිහට පොන්ටියා ඉස්සරහට දැම්මේ...

    උන් කොහොමත් කැමති වෙන්නේ නෑ තව අවුරුදු 5කට පිනා චාන්ස් එකට මූට මේක දීලා ඉන්න...(කොහොමත් දිනන්නේ නෑ, ඒක වෙනම කතාවක්...)

    අවුරුදු 5ක් කියන්නේ ලොකු කාලයක්..එතකොට රාජපකකලගේ දේශපාලන පුරුක් වැටිලා, මයිනා වලකජ්ජ ගහලා හෝ ලෙඩ ඇදේ කරපු පව් ගෙවනවා..2029 නාමල් ට බින්දුව ඉඳලා පටන් ගන්න වෙනවා එහෙනම්..

    ඒ නිසා කොහොමත් පොන්ටියට එලියට බහින්න වෙනවා..ගියේ නැත්තම් මිනිස්සුන්ට කලින් පොහොට්ටු බල්ලෝ ඕකගේ පුකට ගහලා එලවනවා මොකද උන්ගේ අතේ තාමත් බලය තියෙන්නේ...

    ගිය අවුරුද්දේ පොනිලා ඕන ඕන විදිහට නැටුවා මොකද එවෙලේ ජන්දයකට යන එක වලක්වන්න තමයි පොහොට්ටුවේ බල්ලොන්ටත් ඕන වුනේ...දැන් 2024 කිට්ටු වෙන්න වෙන්න ඔය කතාව වෙනස් වෙනවා..

    ජනාධිපතිවරණය වෙනකන් විතරයි පොන්ස් නටන්නේ...ආයේ ඊට පස්සේ බල්ලා වගේ තමයි...සමහරක් විට කරපුවා කැරකිලා පස්සේ එන්නත් බැරි නෑ පට්ටම් ගැලවුනාට පස්සේ.... උදාහරණයක් විදියට චන්ද කල් දාපුවා වගේ ඒවට රිටර්න් එහෙම...

    LOL aththane ponz kiyala tiyenne. Umbalata kanna bonna ne kiyala tiyena un ekka wairen/irisiyawen inne kiyana eka hondata penawa.
    Ekata yako itn anduwa/tiyena un palida 🤭 🤭 ?

    දැන් දැන් හෙන ගොන් පාට් දාන්නේ නේද රෙදි ගැලවුනාට පස්සේ :lol:

    ඔව් මට පේනවා ලඟදීම ආත්මය මාරු වෙන්න නියමිතයි කියලා :lol:
     
    dj_risi

    Well-known member
  • Oct 31, 2006
    634
    485
    63
    Colombo
    මේකත් තව නාට්ටියක කොටසක් විතරයි. පේනවද පොහොට්ටුවො ටික 13 කොච්චට සන්වේදී කරගෙන උත්තර දෙනවද කියල. උනට චන්දෙ තියන්න කියයි කියල අමතක වෙන්න ඇති එකයි එතන පොඩ්ඩක් හිර උනේ
     
    • Like
    Reactions: KadawathaKolla

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,886
    17,111
    113
    Kottawa
    No pons, I'm concerned about the economy! I don't need another fucking election to muddle the pond, I want to see the privatization of all the cash burning money pits that hurt our country.
    economy is purely based on trust and confident. we don't invest on some company which started by chichi or basil or any other shithead right? same applies to this gov. building the economy with pohottu crooks is **** (I don't have a word for that)
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    රනිල් හැදුවේ 13 බලෙත් දැන් ඉන්න උගේ හෙන්චයියොන්ට අරන් දෙන්න 😄
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    දැන් දැන් හෙන ගොන් පාට් දාන්නේ නේද රෙදි ගැලවුනාට පස්සේ :lol:

    ඔව් මට පේනවා ලඟදීම ආත්මය මාරු වෙන්න නියමිතයි කියලා :lol:
    Mata arinna kiyala hitan rothha pitin awilla pukey aran dan ekek ne neda hoyanna 🤭 🤭

    Antima une umbala set eka yamak kamak tiyena un gana hitha yatin patta wairayak tiyenawa kiyana eka expose wechcha eka witarai ne ponz 🤭🤭

    Balangiyama umbala ara methana unta "congratulations machan, happy for you kiyala dammata" athata kiyanne "hena gahala handi gaawila palayan" kiyala neda 😂😂
     
    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,882
    15,673
    113
    Ursa Major
    economy is purely based on trust and confident. we don't invest on some company which started by chichi or basil or any other shithead right? same applies to this gov. building the economy with pohottu crooks is **** (I don't have a word for that)
    I never supported those Mara cronies, but will you, Jeppo, have stomach for the privatization of all cash-burning money pits? No, you will preach that we need efficient structure, blah blah. but that's not how businesses work. You will create a trap that has no turning back. a Haitian or Cuban disaster.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,569
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    නෑ නෑ ඒක වෙන වෙලාවක කතා කරමු කිව්වලුද 😂😂😂😂

    පොනිලට රෙද්දෙ රෙවෙන්න ඇති ඕක කතා කරා කියල බයියො දැනගත්තොත් පුකෙන් යන්න වෙන්නෙ කියලා.

    බයියන්ගෙ ඡන්දෙන් පත් උනා නං බයියන්ට ඕන විදියට ඉන්නත් එපයි. මාර වැඩේ ගුපියන්ගෙ ලොක්කට උනේ 🤦🏻😂😂

    මෙහෙ වර පොනිලගෙ සට්ටැඹියො ටික @monson @tharakaf @kasunkaru @EVC @hirashgeff