ඡන්දේ දෙන්න ඔනේ කාටද?

chirart1

Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    තීරණ ගන්න හරිම විදිය
    chandev2.png
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    කෝ හුත්තොඅපේ හාමුදුරුවෝ ? කොම්පියුටර් ජිල්මාට් පෙන්නලා කැපුව නේද?
     

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,882
    12,910
    113
    hamoma dala chart hadanna ba yako :sorry:
    අඩෝ ටැක්ටරේකින් යට කරවගන්න හදන්නෙ අපේ හාන්දුරුවො කැපුවොත්, බලාගමු. සාමනේර සෙට් එකක් දාලා පයිය කුණු වෙලා වැටෙන්න කියලා වස් කවි කියවනවා!

    තබන තබන පය ලිස්සා වැටීයන්
    හිතන හිතන දේ හරි හැටි නොවීයන්
    බලන බලන දේ නුහුරට පෙනීයන්
    කියන කියන දේ බොරු බව දැනීයන්

    කුඩයක් නැතිව ගියොතින් වැසි වැටීයන්
    අව්වේ යද්දී කුඩයේ නන කැඩීයන්
    පාරේ තියන දූවිලි ඇස ගැටීයන්
    ඔය සුදු මූන කුරුලෑවෙන් පිරීයන්

    අලුතින් ගෙනා වාහනේ මග කැඩීයන්
    අලුතින් හදපු ගේ බිමටම වැටීයන්
    අලුතින් ගත්ත රෙදි ඔක්කම ඉරියන්
    අලුතින් ලැබුන පෙම මත බොට රිදීයන්

    හපන හපන බත් කට ගල් තිබීයන්
    හදන හදන තේකට ලුණු වැටීයන්
    ඒ බව නොදැන නැන්දම්මට පිදීයන්
    දවසම උගේ අම්මා බැන වැදීයන්