ඡන්ද පත්‍රිකා

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    ගාල් දිස්ත්‍රික්කයේ අක්මීමන ආසනයේ ගා/ උළුවිටක/ රිචට් පතිරණ විද්‍යාලයේ පැවති ඡන්දය ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථානයේ තිබී සීනුව ඉදිරියේ කතිරය ගැසූ අංක 12ට මනාප දැමූ ඡන්ද පත්‍රිකාවක් හමුව ඇතැයි වාර්තාවේ.

    එම ඡන්ද පත්‍රිකාවේ පසු පිටෙහි A4239 සහ GL 699114 යන කාණ්ඩ අංක සඳහන් කර තිබේ.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නිවුස් එක ගත්ත තැනත් දාපන් බලන්ඩ එ නිවුස් එහෙම නෙමෙනෙ. :P
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    නිවුස් එක ගත්ත තැනත් දාපන් බලන්ඩ එ නිවුස් එහෙම නෙමෙනෙ. :P
    1508189_687074707997326_10316989_n.jpg

    ITN balapan ubata hariyanne ITN witharai..