ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Me eka nemei ko ban Toiya(dilwaale), gayan009, gunebhai, erozan, mayson bass wage ape Appuchchage set eka.. :lol: bottuwen australia wata panalawath da :lol:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    JVP ekata 3i list eken 2 k wath ei colombo walin ekai okkoma 6k wath :dull:

    6ක් වත් අවොත් ලොකු දෙයක් බන්. සැනසිල්ලේ නිදා ගන්න පුළුවන්. ගියපාර මේ තරම් ගේමක් ගැහුවේ දෙන්නෙක් ඉඳල නේ.
     

    chethana kalan

    Well-known member
  • Jan 11, 2011
    3,957
    735
    113
    Kurunegala
    මිනිස්සු දැන් මෝඩ නෑ මචන් ;)

    එකෙන්ම ටවුන් එකේ මිනිස්සු මෝඩ නෑ ! ඉදකින් ඒත් බයියෝ නහුතෙට ! අඩෝ උන්ට මහින්දවම ඕනි ඇයි ඕයී ? :eek:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    dan seen eka mekai mahindage set witharayi bn dinanne MY3 ge aya naha :(
    නිදහස් පක්ශෙ එවුන් අයෙ පරක් අප්පච්චි මලා ගාගෙන බඩ ගාගෙන මෛත්‍රී ලගට එනව
    පරදින එවුන්ව ජාතික ලයිස්තුවෙන් ගන්නව
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Capture391.jpg
     

    Rated_R

    Well-known member
  • Apr 7, 2010
    6,820
    3,608
    113
    Internet
    එකෙන්ම ටවුන් එකේ මිනිස්සු මෝඩ නෑ ! ඉදකින් ඒත් බයියෝ නහුතෙට ! අඩෝ උන්ට මහින්දවම ඕනි ඇයි ඕයී ? :eek:

    ekata polonnaru aya niyamayi :cool: redda kuhaka bayyo! mata mahindaya pennama beri okata chande dena un nisa! ape gedara unuth uta chande dunnane 2010 aparade :(