ඡන්ද-මැෂිම-රට-පනී (S.B)

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඡන්ද-මැෂිම-රට-පනී (S.B)

    තමන් ඡන්ද මැෂිම යැයි කියා ගත් එස්.බී.දිසානායක මහතා ඊයේ මධ්‍යම රාත්‍රී 12.00 ට කටුනායක ගුවන්තොටුපොළෙන් පිටත් වූ UL 141 අංක දරන ගුවන් යානයෙන් විදේශ ගත වී ඇත. එක්සත් ජාතික පෙරමුණේ සිටි ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය දක්වන බවට පවසමින් සිටියදී හදිසියේම ආණ්ඩු පාර්ශවයට පැමිණි දිසානායක මහතා පැවසුවේ තමන් ජනාධිපතිවරයාගේ දෑත් ශක්තිමත් කිරීමට මෙම පිල් මාරුව සිදු කළ බවයි.
    නමුත් පසුගිය කාලයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ඡන්ද පදනම බිඳ වැටී ඇති බව පැහැදිලි වීමත් සමඟම නැවත වරක් පසුගිය දෙසැම්බර් 31 දින සහ ජනවාරි මස 01 වැනි දින රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතන ඇමතුමක් ලබා දී ඇති එස්.බී.දිසානායක මහතා නැවත වරක් තමා එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්තෙන් සිටින බව පවසා ඇත. මේ අවස්ථාවේදී රාජිත සේනාරත්න මහතාද රනිල් වික්‍රමසිංහ මහතාට දුරකතනයෙන් කතා කොට පවසා ඇත්තේ එස්.බී. සමඟ තමන්ද එක්සත් ජාතික පෙරමුණට එක්වීමට කැමැත්තෙන් සිටින බවයි.

    නමුත් එක්සත් ජාතික පෙරමුණේ සියලුදෙනා රාජික සේනාරත්න මහතාගේ සහ එස්.බී. දිසානායක මහතාගේ නැවත පැමිණීමට සිය විරෝධය පළ කර ඇත. මේ අතර පසුගිය දින කිහිපය තුළදී ජනාධිපතිවරයාගේ මැතිවරණ ප්‍රචාරක රැස්වීම් වෙනුවෙන් සහභාගී නොවී එම රැස්වීම් මඟහැරි එස්.බී.දිසානායක මහතා හදිසියේම කිසිවෙකුටත් ‍නොදැනෙන පරිදි ඊයේ රාත්‍රී කටුනායක ගුවන්තොටුපොළෙන් විදේශගත වී ඇත.
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මචං source එක මොකක්ද ? :D

    අර යාටින් තියෙන කැළැල් නිකෙලැල් ගැනත් පොඩ්ඩක් කියන්න කැමතියි :)

    මචං ජෙනරල් අනුරුද්ද රත්වත්තේ ගැන ඔකද කියන්නෙ ? මිනිහ උනත් රට වෙනුවෙන් සටන් කරද්දි වෙච්ච තුවාල ඕනෙ තරම් ඇති. නමුත් නම ගිය අපරාධකාරයෙක් කියන එක වෙනස් වෙන්නෙ නෑ නෙ ? :)

    ඔය කැළැල් method එකෙන් රටට රටේ මිනිස්සුන්ට හොඳ නායකත්වයක් දෙනවද නැද්ද කියල කිසිම විදියකින් කියන්න බෑ මචං

    සිනාවෙන් හෝ කතාවෙන් විතරක් නෙවෙයි
    කැලැල් වලින් වත් බෑ මනින්නට මිනිසා :D
     
    http://www.lankatruth.com
    menna
     
    අනුරුද්ද රත්වතේගේ කකුල කැඩුන හැටි මං උබට කියල දෙන්නද?
    ඒ මනුස්සයාගේ කාර් එක කඩුගන්නාව පල්ලමට පෙරලිලා කකුල කැඩුනේ.ගොඩක් අය හරි සිද්දිය දන්නේ නෑ.

    අනුරුද්ද රත්වත්තේත් SFට දැං වැඩකරන්නේ.
    තව ටික දවසකින් TV එකේ කියයි
     
    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    mr paradina hinda dan sb rata panala
    jayawewa sf

    2082SF_Manifesto_Cover_J.jpg