ඡන්ද වැඩ වලට යන්න
ඡන්ද වැඩ (election duty) වලට පෞද්ගලික අංශයේ සේවකයින්ට යන්න බැරිද?
මට ආසයි ඒ අද්දැකීම අරගන්න පොලින් බූත් වල හරි ඡන්ද ගනන් කිරීමේ මධ්‍යස්ථානයක හරි වැඩ කරන්න, ස්වේච්ඡා සේවකයෙක් විදියට.
ලබන පාර්ලිමේන්තු මැතිවරණෙදි වගේ.
එහෙම කරන්න පුලුවන් අවස්ථාවක් රාජ්‍ය සේවක නොවන අපිට තියෙනවද? දන්න කෙනෙක් පැහැදිලි කරන්න.