ඡායාව සහ මනහ්කල්පිතය
"පෙර දින ඔහු ජීවත්ව සිටියේය. ඔහුගේ මෘදු වදන් සවනට ඇසිය හැකි විය. එහෙත් අද ඔහු නැත. අහෝ රාත්රිය, අහෝ මීදුමෙහි පැටළුණු මහා කදු ශිකර, අහෝ ගැඹුරැව හුස්ම හෙලන සාගරය, අහෝ මුළු ලොවෙහිම නිමක් නැති කථාන්තරයන් ඔබගේ පියාපත් මත පටවා ගෙන ගෙනන නොසන්සුන් සුළග, අහෝ වළාකුලින් පුල්ලි ගැසුණු තරැ බර ආකාශය -- මා ඔබ අසලට ගෙන යන්න -- මේ මරණයෙහි රහස ඔබ දන්නේ නම් එය මට පවසන්න. එසේ නොමැත්තේ නම්, ඔබේ මහා සාමකාමී ස්වභාවය මගේ ආත්මයට ද ලබා දෙන්න. මෙම වද දෙන ප්රශ්ණ මගේ හදවතින් ඉවත් කරන්න. පිළිතුරකින් තොරව ඒවා තවදුරටත් මගේ පපුව තුළ දරා සිටිය නොහැකිය. ඒවාට පිළිතුරැ සොයාගැනීමට ක්රමයක් නැත්තේය. මන්ද, සොක්රටීස් ගේ දෙතොල් සදාකාලික නිහඩ බව තුළ ගිලී ගොස් ඇත..."
~වැඩිමීර් කරලෙන්කෝ ගේ "චායාව සහ මනහ්කල්පිතය" කෙටි කථාවෙන් උපුටාගෙන පරිවර්ථනය කළ අලංකාර කුඩා ඡේදයකි.

Last edited: