ඡායාව.....

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
Meke PS work karanna mata godak saya dunna mithuriyak innawa eyata bohoma sthuthi kiyalath kiyanna onne

308xyyw.jpg

Last edited:

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මිනිස් සන්තානය පිලිබඳ ඉතාමත් ගැඹුරින් ඉදිරිපත් කර ඇති විශ්ලේසනයක්..

මචෝ..මොකද මොනව හරි අලුතින් හිතිලද...නැත්නම් හිතෙන්න පටන් අරන්ද??

අපුරුයි... අර්ථවත් කෙටි පද වැලකින් කාව්‍යයමය රසය ගල්වා අපට බෙදා දුන් අප සැම කියවිය යුතුම නිර්මානයක්..

පසුතලය හැඩ ගැන්වෙන රූපකාය කවියට මනා රුකුලක් ලබාදෙන සුසංයෝගයක් වී ඇති බව නොකියාම බැහැ..

මචො උඹට ජය!!
 
Last edited:

aravindalj

Member
Aug 26, 2008
5,756
48
0
In ur heart
මිනිස් සන්තානය පිලිබඳ ඉතාමත් ගැඹුරින් ඉදිරිපත් කර ඇති විශ්ලේසනයක්..

මචෝ..මොකද මොනව හරි අලුතින් හිතිලද...නැත්නම් හිතෙන්න පටන් අරන්ද??

අපුරුයි... අර්ථවත් කෙටි පද වැලකින් කාව්‍යයමය රසය ගල්වා අපට බෙදා දුන් අප සැම කියවිය යුතුම නිර්මානයක්..

පසුතලය හැඩ ගැන්වෙන රූපකාය කවියට මනා රුකුලක් ලබාදෙන සුසංයෝගයක් වී ඇති බව නොකියාම බැහැ..

මචො උඹට ජය!!

Aye monawa kiyala hithennada machoooo

thankx