ඡාරම Housing Construction Company මොනාද?

WristBand

Well-known member
  • Aug 25, 2020
    505
    399
    63
    ඔයාල දන්න, අහල තියන,bad housing Construction Company මොනාද?
    දන්න ඵව කොටාගෙන යන්ඩ?
    තව කෙනෙක් ඔය වගේ bad housing construction company වලට අහුවෙන්ඩ කලින් experience තියනවනන් බෙදා ගන්ඩ
     
    • Like
    Reactions: sumane20

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,644
    5,722
    113
    වජිර හවුස්.

    මම දැනට අවුරුදු දහයකට විතර ඉස්සෙල්ලා, ඒගොල්ලන්ගේ plan එකක් වෙනස් කරවලා, මට ඕනෑ විදියට හදන්න සුදානම් කර ගත්තා. ඒ ගොල්ලන්ගේ ප්ලෑන් එකේ මිල සාධාරණ උනත්, මගේ වෙනස්කම් වලට ඉහල මුදලක් ඉල්ලුවා. නමුත් මම ඒකට එකඟ උනේ, කාටවත් කරදරයක් නැතුව ඒ අය සියළුම කටයුතු බලා ගන්නා නිසා යි.
    මේකට ඒ ගොල්ලෝ මගේ ඉඩමට එන්න appointment එකක් දුන්නාම (ගිවිසුම් අත්සන් කිරීමත්, මූලික ගෙවීමත් ඒ වෙලාවේ ගෙවන්න පොරොන්දු වෙලා හිටියේ) ඒගොල්ලෝ එදා, ඒ වෙලාවට ආවේ නැහැ. ඊට පස්සේ නොයෙකුත් විදියට මට කතා කළා, සමාව ඉල්ලුවා, "එකම මිනිහා" (කටහඬ මට අඳුනා ගන්න පුළුවන්) වෙනත් නමකින් එයාගෙම ලොක්කා කියලා වෙන නොම්මරේකින් කතා කළා. මෙහෙම වුනාම මම ඒ ගොල්ලෝ ගැන සැක හිතිලා ඒ සමාගම අත හැරියා. ඒ ගැන දැන් සතුටු වෙනවා
     

    laganda

    Member
    Mar 26, 2011
    9
    3
    3
    මුලින් ඇඩ්වාන්ස් කරල ඉතුරු සල්ලි ගෙවාගෙන යන්න තියෙන හැම තැනක්ම එහෙම තමයි. ඒවගෙන් විශේෂයෙන්ම පරිස්සම් වෙන්න ඕන. මාත් අහුවුණා Asian homes කියලා එකකට.
     

    gglks

    Active member
  • Aug 5, 2008
    458
    103
    43
    මේකෙ අයිතිකාරයාගෙ ඉඳන් වැඩ කරන උන් දක්වා ලෝක හොරු ඉන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ.
    අයිතිකාරයා - https://www.facebook.com/niruth.weerasinghe

    305221046_626695335569400_6488945748619864629_n.jpg