House renovation / New

Madura6

Active member
  • Jun 16, 2008
    372
    99
    43
    Machanla..mata podiyata case ekaka paathvela thiyenava gedarin geyak hada ganna kiyala. thiyena gedarama renovate karanna thama idea eka. mokada lokuma loku gaanak yata karanna vidiyak naaa. 50lax valin vage thattu dekak hada ganna idea eka. man dakka fb eke geval hadana godak constructorsla innava oya pahala man dala thiyena eva ehema
    Kumeru Homes
    brics ventures
    MSS HOMES PVT LTD
    US constructions & Homes
    Lex Duco
    Fullnest Constructions

    Oyala danna may vadeta hodhama. aduvata siravata hada ganna puluvan recommend karanna puluvan ayama kiyanako. godak pin
     
    • Like
    Reactions: Deviyo

    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    ආර්කිටෙක්ට් කෙනෙක් අල්ලගනින් මචන්, උන් උඹට හරියන design ටික කරල උන්ගෙ කන්ටැක්ට් වලින් ඉතුරු ටික සෙට් කරයි.
    මකබාස්ලට දෙන්ඩ එපා design පාර්ට් එක.
     
    • Like
    Reactions: Hasistranger

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Uba tiyana gedara hadanna oni widiyata anuwa okkoma depend wenne
    Math tiyana gedara extend karala renovate kala
    laksha 56k wage giya. habai laksha 56ta eeta wada deyak karaganna tibba alutinma haduwanam
    Tiyana gewal wenas karaddi cost eka ambanata wediy.

    Mama nam nika contractor kenekta dunne, company ekakata dunne naha
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,786
    35,636
    113
    වොන්ඩර් ලැන්ඩ්
    Uba tiyana gedara hadanna oni widiyata anuwa okkoma depend wenne
    Math tiyana gedara extend karala renovate kala
    laksha 56k wage giya. habai laksha 56ta eeta wada deyak karaganna tibba alutinma haduwanam
    Tiyana gewal wenas karaddi cost eka ambanata wediy.

    Mama nam nika contractor kenekta dunne, company ekakata dunne naha

    onna oya toffee eka mama kawa
    sparrow miturath kala

    a nisa apiwa adarsheta ganna mitura

    suwapath wewa :)
     
    • Haha
    Reactions: krizta

    Madura6

    Active member
  • Jun 16, 2008
    372
    99
    43
    Uba tiyana gedara hadanna oni widiyata anuwa okkoma depend wenne
    Math tiyana gedara extend karala renovate kala
    laksha 56k wage giya. habai laksha 56ta eeta wada deyak karaganna tibba alutinma haduwanam
    Tiyana gewal wenas karaddi cost eka ambanata wediy.

    Mama nam nika contractor kenekta dunne, company ekakata dunne naha
    ai machan renovate karaddi cost eka vadi une?
     
    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    Machanla..mata podiyata case ekaka paathvela thiyenava gedarin geyak hada ganna kiyala. thiyena gedarama renovate karanna thama idea eka. mokada lokuma loku gaanak yata karanna vidiyak naaa. 50lax valin vage thattu dekak hada ganna idea eka. man dakka fb eke geval hadana godak constructorsla innava oya pahala man dala thiyena eva ehema
    Kumeru Homes
    brics ventures
    MSS HOMES PVT LTD
    US constructions & Homes
    Lex Duco
    Fullnest Constructions

    Oyala danna may vadeta hodhama. aduvata siravata hada ganna puluvan recommend karanna puluvan ayama kiyanako. godak pin

    US Constructions & Homes එකෙ අයිතිකාරය පට්ට හොරෙක්. ඔකේ අයතිකාරය මාරම රැවිටිලි කාරයෙක්.
    මගේ බොස්ගෙ ගාල්ලේ අලුතෙන්ම හදන ගෙදර සම්පුර්ණ කන්ස්ට්‍රක්ෂන් එක බාර අරගෙන තිබුනෙ ඔය #US Constructions & Homes කියන හොර කම්පනිය. ඔකේ අයිතිකාරයාගේ ගම මාතර ඌගෙ නම උදාර (නම උදාර උනාට ඌ පජාත කැරියෙක්) , ඌ කොහොම හරි හෙන මාකටින් පාරක් දාල තිබුණ සර් මමත් මාතර කෙනෙක් ගේ හදන්නෙත් ගාල්ලේ නිසා මට පවුද්ගලිකවම හොයල බලන්න පුළුවන් මගේ ස්ටාෆ් (ස්ටාෆ් කිව්වට එහෙන් මෙහෙන් ඇහිද ගත්ත එවුන් දවස් කුලියට වැඩ කරන්නෙ) එක වැඩ කරනවට අමතරව ඒකනිසා සර් බය නැතුව වැඩේ බාර දෙන්න මම සල්ලි උනත් ගන්නෙ පියවරෙන් පියවර වැඩේ කෙරෙන විදිහට විතරයි... වගේ අනමනන් සුරංගනා කතා ගොතල බොස්ව අන්දල වැඩේ අල්ලගෙන.

    කොහෙමෙන් කොහොම හරි පලවෙනි මාස තුන හතර ගිනි කසය වගේ මිනිසුන්ව දාල වැඩ කරගෙන ගිහින් මගේ බොස්ගෙ විශ්වාසය දිනා ගෙන සල්ලි කුට්ටිය කඩාගන්න ඕන නිසා.. ඔහොම ගිහිල්ල මුළු මුදලෙන් සීයට අණුවක් අනුපහක විතර අරගෙන සැරෙන් සැරේ මගේ බොස්ටත් නොදැනෙන්න.. ඊට පස්සෙ ඕක වැඩ පොඩ්ඩ පොඩ්ඩ නතර කරල, බැරිම තැන බොස් ගිහින් පොලිසියේ පැමින්ල්ලකුත් දාල එත් සදාරණයක් වෙලා නැහැ.. ගෙයි වැඩ එහෙම්මමයි, දැන් නඩු කියන්න ලෑස්ති වෙනව.

    මෙතන විස්තර ඔක්කම කොටන්න බැරි නිසා කෙටියෙන් දැම්මේ.. මම මේ දේවල් ගැන දැන ගත්තෙ බොසා ඔක්කම කෙලව ගත්තට පස්සේ විස්තරෙ කියද්දි දැන් බොසාට හයි බ්ලඩ් ප්‍රෙෂර් හැදිල මේ කේස් එක නිසා..

    ඔන් බලපන් සල්ලි වියදම් කරල මිනිස්සු විදින දුක..

    උබත් පරිස්සම් වෙයන් මේ වගේ අමනයන්ගෙන්..
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,964
    72,067
    113
    මාලඹේ

    ලංකාවේ ගොඩක් එ්වුන් ඔය වගේ සල්ලි අරං මාරු වෙනවා . ඊට වඩා හොදයි පුළුවන් හැටියට තමන්ම කරගන්නවා .
     
    • Like
    Reactions: pavanruka

    Shay-Astar

    Active member
  • Jun 1, 2016
    258
    36
    28
    ලංකාවේ ගොඩක් එ්වුන් ඔය වගේ සල්ලි අරං මාරු වෙනවා . ඊට වඩා හොදයි පුළුවන් හැටියට තමන්ම කරගන්නවා .

    වැඩේ කියන්නෙ ගේ හදන්න කලින් ලෝයර් කෙනෙක් ලග ගිවිසමුකුත් අත්සන් කරල.. එහෙම කරලත් ඒත් බලපන්කෝ කරල තියෙන දේ කිසිම බයක් නැතුව...
     
    PULIYA

    Active member
  • Aug 6, 2019
    142
    214
    43
    Colombo, Sri Lanka
    1. umbe renovation idea ekak hadagena honda architec kenek ekka plan ekak hadahan mulin. [ mekata yana wiyadama paaduwak wenne na].
    2. Ita adaala BOQ ekak hadaagena, ona material list eka hadanganin.
    3. materials umba aran denawanam laabayak thiyanawa. honda , labeta ganna puluwan umbatama gihin balala.

    dawase kuliyata dena eka hodai kiyala elakiriyema kiyala thibba contracts denawata wada. mokada contracts ayath karanne dawase kuliyata kattiya aran wade karana eka
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    563
    345
    63
    miture oka naana case akak

    ay oya aluten ekak hadanne natte

    eka tamay hodama de. :)

    Sirawata, Kadala flat karala hadana eka thama hondama. Umbe structures walata spacing walata hadanna puluwan.

    THiyana ekak renovate karala side base walawal gahala ussala gahanna yanawa kiyanne ithin bro, nemak thamai, anthimata aluthin heduwa wage ganak gihin nawathinne. Pamanak welawata eeta eha. Trust me oya katta kaapu nisa danne
     
    wasantha99

    Well-known member
  • Jan 2, 2018
    4,724
    1,480
    113
    Machan thiyena ge kada kada hadanawa kiyanne wiyadama eka deka wena wadak. Ae nisa oya ge sampurna kadala aluthen lassanata geyak hada ganna. Kalin gewal hadapu ayagen ahala hoda bassala set ekka alla ganin. Construction company walata dunnama ekata ekak wiyadan wenawa. Badu wala quality ekath adu aewa danne construction company. Karana de kalpanawen thamange salli walata galapena pramaneta karapan machan. Wade sarthaka wewa kiyala mm prarthana karanawa.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    onna oya toffee eka mama kawa
    sparrow miturath kala

    a nisa apiwa adarsheta ganna mitura

    suwapath wewa :)

    Math me jivath wena area eka hoda nisa mehema kale.
    Ehema nattam loweth gedara wikunala wenama idamak aran hadan
    ai machan renovate karaddi cost eka vadi une?

    kadanna cost eka yanawa yanawa machan Hill T arawa mewa gahanna oni. owa rent ekata ganne owata cost eka yanawa. uba sampurnayen kadanne nathi nisa, parissamin anith ewa crack nowi lassanata kadanna oni :) Okata welawa yanawa. kadapu rubble tika patawala yawanna oni ewata salli yanawa :)

    Parana geyak wenuwata aluth geyak oni nam me options 3 tiyenne.

    1) Sell current house. buy a new land and build a house. Meka hodai uba godak wenas karanna balaporottu wenawanam.
    2) Sampurnayen kadala alutinma hadana eka. Sampurnayen kadana eka lesiy bageta kadanawata wada. Loku machine genawa bimata samathala karala damma. Lokuwata wenas karanawanam meka hodai.
    3) podda podda kadala renovate karana eka. Mekata ara uda kiwwa wage himita karanna oni. kal yanawa salli yanawa.

    Uba karanna inna modifcation eka anuwa okkoma decide wenawa. Mama kale option3 eka. Ekai experience eken kiwwe ;)

    onna oya toffee eka mama kawa
    sparrow miturath kala

    a nisa apiwa adarsheta ganna mitura

    suwapath wewa :)

    ow pren evoque ekak e salli tikai dan wahanai dila :P
     
    Deviyo

    Well-known member
  • Feb 15, 2011
    503
    899
    93
    Machanla..mata podiyata case ekaka paathvela thiyenava gedarin geyak hada ganna kiyala. thiyena gedarama renovate karanna thama idea eka. mokada lokuma loku gaanak yata karanna vidiyak naaa. 50lax valin vage thattu dekak hada ganna idea eka. man dakka fb eke geval hadana godak constructorsla innava oya pahala man dala thiyena eva ehema
    Kumeru Homes
    brics ventures
    MSS HOMES PVT LTD
    US constructions & Homes
    Lex Duco
    Fullnest Constructions

    Oyala danna may vadeta hodhama. aduvata siravata hada ganna puluvan recommend karanna puluvan ayama kiyanako. godak pin

    මචන් මේ මගේ යාලුවෙක්ගෙ කොම්පැනියක්.
    මිනිහ ඔන්ලිනේ අවේ ළගදි :confused:
    මේ තියෙන්නේ FB Page එක .
    Elcasa Construction!
    කෝල් එකක් දාල බලපන්.
    කියපන් මම දුන්නේ කියල. :D