මගේ නෑදෑ මල්ලි කෙනෙක් ටික කාලයක් එකේ සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩකලා. උන් කරන මගඩි දැකලා මිනිහා එතැනින් අයින් වුනා. කොන්ක්‍රීට් දානකොට කම්බි වෙනුවට දාන්නේ ලි පොලු කීවා.හේතව ?
මගේ නෑදෑ මල්ලි කෙනෙක් ටික කාලයක් එකේ සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩකලා. උන් කරන මගඩි දැකලා මිනිහා එතැනින් අයින් වුනා. කොන්ක්‍රීට් දානකොට කම්බි වෙනුවට දාන්නේ ලි පොලු කීවා.හේතව ?
Adoමගේ නෑදෑ මල්ලි කෙනෙක් ටික කාලයක් එකේ සුපර්වයිසර් කෙනෙක් විදිහට වැඩකලා. උන් කරන මගඩි දැකලා මිනිහා එතැනින් අයින් වුනා. කොන්ක්‍රීට් දානකොට කම්බි වෙනුවට දාන්නේ ලි පොලු කීවා.
සිරාවට, දැන් කම්පැනි නම වෙනස් කරල තියෙන්නෙ.මේකෙ අයිතිකාරයාගෙ ඉඳන් වැඩ කරන උන් දක්වා ලෝක හොරු ඉන්නෙ. අත්දැකීමෙන් කියන්නෙ.
අයිතිකාරයා - https://www.facebook.com/niruth.weerasinghe
View attachment 205600
Hariyata brand name ekak daganna beri company ekata thamange nama daana unta mm nam weda denne naවජිර හවුස් - rata inna unta wali dala arinne.![]()